Android 6 use karapan
davas ganakata kalin mata update eka ava
superior quality
godak features tiyenava
ram clean karanna deyak na ban
oya ram clean anan manan tiyenne samsung kabal vala vitarai
nexus ganin stock android tiyenne.
Mokadda phone eka
Android 6 use karapan
davas ganakata kalin mata update eka ava
superior quality
godak features tiyenava
ram clean karanna deyak na ban
oya ram clean anan manan tiyenne samsung kabal vala vitarai
nexus ganin stock android tiyenne.
හලෝ කෝමැයි.. හුග කාලෙකින්.. ඔයාගෙ යාලුව කැ@ වැඩක් කලා. පස්සෙ ඌ කියනව ජෝක්ලු. මට නම් ජෝක් එකට කලත් කැ@ වැඩේ කැ@ වැඩේම තමා. මන් ආයිත් කතා කරන්න ගියෙත් නෑ. මොකෝ වෙන්නෙ හුග කාලෙකින්..? මොනාද ඕනෙ? shareit වලින් ගොඩක් දේවල් කරන්න පුලුවන්..
මම නම් දැන් iTunes open කරන්නෙවත් නෑ. shareit ඊට වඩා පට්ට ලේසියි.. pc එකට pc version එක දාගන්න. wifi router එකක් තියෙනව නම් ගොඩක් ලේසියි. නැත්නම් ඇප් එකෙන් හදන hotspot එකට සෙට් උනාම හරි. ඕන file එකක් යවන්න පුලුවන්. ios වල නම් pdf වගේ media type නොවන files යවන්න බෑ. Android වල නම් apk උනත් යවන්න පුලුවන්. වාසිය වෙන ඇප් වගේ ඇප් එක අස්සෙ files හිර වෙන්නෙ නෑ. කෙලින්ම default locations වලටම එනව.
උන් දන්නෙ නැතුවට ඉතිං කරන්න දෙයක් නැ.. iOS වල වාසිය OS එක Maintain කරන්න ඕනෙ නෑ. හැමදාම එකම වගේ speed. අනික optimize වගේ මගුල් දාගෙන හැම තිස්සෙම ram clean කරන්නයි task kill කරන්නයි ඕනෙ නෑ. හැමදාම එකම වගේ speed. ඒත් Android වල ගානට Maintenance කලේ නැත්නම් lag. ram එක වැඩි වෙන ඒව බලල kill කරන්න ඕනෙනෙ. windows වලත් එහෙමයි. iOS නම් එහෙම නෑ.හැම එකේම වාසි අවාසි තියෙනව ඉතිං...
මේ මට class දෙකක් extend කරගන්න විදියක් කියල දියන්කො.
A extend B
B extend c වගේ නෙමේ.
A extend B
A extend C විදියට

owwa ganan gannepaමේ තියෙන්නෙ ෆෝන් ඕඑස් අනුව මාකට් ශෙයාර් එක. 2015 දෙවෙනි කාර්තුව වෙනකොට වින්ඩෝස් ෆෝන් මාකට් ශෙයාර් එක 2.6% කන්දක් විළිලා කෙන්දක් වැදුව වගේ තමයි කරපු ආයොජනයේ විශාලත්වයි ප්රචාරණයට කරපු වියදමයි අනුව. මුල් ප්රස්ථාරෙ හැටියට වින්ඩෝස් ෆොන් එකතැන පල්වීමක් තියෙන්නෙ. දුකයි තමයි මාත් කැමතියි මිල අධික අයි ඕ එස් එකයි හැමතැනම තියෙන ඇන්ඩොයිඩ් වලට සාර්ථක විකල්පයක් එනවට ඒත්......
![]()
![]()










innawa ban ohe, wada wadi nisa dan mewaye anna welawak ne
moko wenne ithin, aruge wada gana ithin katha karala wadak neowwa ganan gannepa






උඔලැයි පැත්තේ mac book එක ගලවල අතට ගන්න පුලුවන් ඇති නේ !!!.mcn apple walin microsoft eka okkoma design concepts aran nadda?
mata meka dakkama macbook ekak wage pennne![]()
![]()
පට්ට බන්
ගොඩක් එවුන් පට්ට ස්ටක් වෙන android ෆොනේ අඩුවට අරගෙන දුක් විඳිනවා නොදැනුවත් කම හින්ද. android වල හරියට වැඩක් ගන්න 3gb වගේ Ram ඕනෙ.
වින්ඩෝස් නම්.. ඒ වැඩේම 512mb වලිනුත් කරනව.
මොක උනත් ඇපල් උනත් එක 1gb ram වලින් වත් කොරනවා android වලට වඩා හොඳට![]()






ekama awula apps adu eka.







sira kathawa thama.
math android thama.eth waradi de waaradi kiynna epai...
Windows phone wala 512 Ram wala ewath lag wenne na supiriyata wada.
eeta passe I phone walath ehemai.
bt andorid wala thama
windows phone walata 1GB ram hodatama athi.2GB ram awa cam eka 16mp ewata wage.mkda photo ehema ikmnta process karanna ehema mn hithnne.
Iphone wala 5s walata unath 1GB DDR 3 ram da koheda enne.stuck wenne na loweth...
aluthma 9 update ekath awa.
Android wala 1GB ram thiyena phone walata aluth update enneth na.
Samsung,Htc me brand dekema flagship thiyena device withrai hoda.anithwa wala thama
eth karume kiynne flagship thibba device eka 2Y parana unama updates enne na
bt thawa seen ekak thiyenwa.android os eka dn 64bit sup karnna aran thiynne 6.0 idanda koheda.e wagema kln version walata wada speed.
eth me speed eka windows os eke thiyena nisa phones wala lesatama speedekama awula apps adu eka.
android app convert krnna puluwan wena eken wenne windows phone market thawath wadi wena eka....
ekama de thama windows phones walata thama usersla enwa adui.
ekata nm itn thawa windows phone wala features wadi karanna wenwa.
thawa 2-4 Y athulatha android ewa adu wei kiyla mata hithenwa.
issara HTC un windows os eken diwwe.
Andoird itn ochchara uda dagana inne Samsung,HTC +++ unta pin sidda wenna thama.
Samsung S4 wage ekak windows OS ekata support una nm......![]()
Ekai adu Spec wala smooth duwanne.
Metana prashanaya tiyenne samsung wage brands walin cha karapu nisa 
ekanan sira ban. android wala epa wenne oka thamai.Machan performance gaththoth Windows iPhone issarahin andriod phones walata wadaEkai adu Spec wala smooth duwanne.
Mama dan awuruddak witara Moto x ekak use karanawa 2GB oya kiyanawa wage slow wela kela wela naha. Mama dakala tiyanawa samahara andriod phones wala call ekak ans karala voice enna 5 secs witaraMetana prashanaya tiyenne samsung wage brands walin cha karapu nisa
![]()

kauru monawa kiwath apple qualityata gahanda ba ban. unge 4n 1 harima simple and smooth 
අනිත් එක ඇපල් කවදාවත් කිසිම දෙයක් හොයාගෙන නෑ,වොස්නියැක් ගියාට පස්සෙ ඇපල් එකම දෙයක්වත් අලුතෙන් හොයාගෙන නෑ,උන් රෙසිපි කම්පනි එකක්.එහෙන් මෙහෙන් ටෙක්නොලොජීස් අරන් ලස්සන ඩිසයින් එකක් අස්සට දාල විකුනනවා,ඒක නිසා උන් හැමදාම මාර්කට් එකේ පිටිපස්සෙන් ඉන්නෙ.හැබැයි උන් ඒක නිසාම මාර සල්ලියකුත් හොයනවා(කලවම් බඩු නිසා හැමදේම ටික ටික තියෙනවා).ගිය අවුරුද්දට බිලියන 220යි.ලන්කාවෙ දළ දේශීය නිශ්පාදනයත් බිලියන 68ක් විතර.සැම්සුන්ග් එක බිලියන 305යි.![]()


patta windows1. desktop/ lap walata Windows nethnam wena os epa![]()
patta windows
2. phone walatanam set wenne nae Microsoft un godak kal idan dagalanne mobile market eka allanna thawamanam beri una balamu win 10 eken
3. Phone walatanam android thamai ithin pure eka gannannam s3 walin uda ganna wenawa
4.ios ekath patta speed , build quality hebei future plans monawath nae wage aru kiwwa vidihata

HTC LG SONY owa nan use karala na apple samsung witharais3 1n uda gatthath auruddath withara yanakota epa wenawa ban
apple 4n wala build quality 1 hodai 4n 1 durable leda adui machan.
headset 1e sound 1e idan unge quality ban samsung walata wada.
matanan samsung dan epa una aurudu ganakma use karalaHTC LG SONY owa nan use karala na apple samsung witharai
aluth ekath gaththath ithin ganne samsung ekak thamai
apple kathawa aththa phone eka smooth