මේක බලපල්ලා !!,ඔක්කොම තියෙනවා සිංහලෙන් 
i dont take this drug. but i know few who take this drug and they got changed drastically.ehenam ai una me drug eka ganne machan?
උබේ චර්වාවන් මුකුත් වෙනස් උනේ නැද්ද? ගන්න ගත්තට පස්සේ? ඒක නම් වෙන්න බෑ බන්. ඕක ගද්දි ඉෆෙක්ට් එකක් තියෙනවමයි. උබට පට්ටම අඩු ඩෝසේජ් එකක් දෙන්න ඇත්තේ....Oka gtta mn kalayak yluwek kyla athl ekt bwe. Nwttanna ehm lku amruwk naa..
Hbai full fuck unaa nwttuwahma. Masyk giya recover wnna.
So did people who got addicted to Alcohol/Heroin etc...i dont take this drug. but i know few who take this drug and they changed drastically.
උබත් අරන් බලපන් ඉතින්i dont take this drug. but i know few who take this drug and they changed drastically.
i dont have any plans to take this drug. just being curious.අනුරාධරා පාර්ට් 2 වෙන්නද හදන්නෙ උබ මේකෙන් අහලා බෙහෙත් අරගෙන?ඕය ඩ්‍රග්ස් එහෙම හිතිච්ච හිතිච්ච පලියට ගන්න හොදනෑ යකෝ.ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගන්න ගමන් හෙමීට අහපන් ඕක ගැන.ඕකෙන් ඔහොම සිටි සිටි ගාල සම්පූර්ණයෙන් මානසික ලෙඩ ඔක්කොම හොදවෙලා වෙනස්ම එකෙක් වෙනවනං ඩොකාලට ඕකම ලියලා දෙනඑක මහ දෙයක් නෙවෙනෙහ්?එහෙම නොදෙන්න මොකක් හරි හේතුවක් ඇතිනෙ ඒක දැනගනිං මුලින්.
පෙත්ත බොන එක කරන්නේ නෑලු ගොඩක් අය, පෙත්ත කඩලා කුඩු කරලා නහයෙන් ඇද්දාම ඉෆෙක්ට් එක වැඩීලූi dont have any plans to take this drug. just being curious.
Kello talk karanna puluwanda?Oka gtta mn kalayak yluwek kyla athl ekt bwe. Nwttanna ehm lku amruwk naa..
Hbai full fuck unaa nwttuwahma. Masyk giya recover wnna.
යකාගෙ drug එකක් තමයි. ඩවුන් වෙලා හිටපු උන් හැම පැත්තෙන්ම එක්සෙල් වෙනව බලන් ඉද්දි. සම්පූර්ණයෙන්ම වෙනස් මිනිහෙක් වෙනව.
අවුල තියෙන්නේ ඇඩික්ට් වෙනව.
මේක යූස් කරන උන් ඉන්වද කිරියෙ?
Oka gtta mn kalayak yluwek kyla athl ekt bwe. Nwttanna ehm lku amruwk naa..
Hbai full fuck unaa nwttuwahma. Masyk giya recover wnna.
Focus eka thiyaganna alternatively ganna hoda monawada?
ඕනම දෙයක් කුඩු කරල බිව්වම ටක්ගාල ජීරණය වෙලා ලේ වලට උරා ගන්නවාපෙත්ත බොන එක කරන්නේ නෑලු ගොඩක් අය, පෙත්ත කඩලා කුඩු කරලා නහයෙන් ඇද්දාම ඉෆෙක්ට් එක වැඩීලූ![]()
adderallFocus eka thiyaganna alternatively ganna hoda monawada?