Ritzbury චිට් චැට් Ad එක...

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    Ritzbury චිට් චැට් Ad එක...

    මචන්ලා උබලට මතකද අර දිනක්ෂි හිටපු රිස්බරි චිට් චැට් Ad එක? එකේ එකී කොල්ලෙක් එක්ක ඔන්ලයින් චැට් කරන්නේ.. එක පොඩ්ඩක් හොයලා දීපන්කො..