ඕක බන් හෙන ලොකු හොටෙල් එකක්, උබේ පස්සෙන් එන්නෙ නෑ මොකෙක් වත් උබේ වෙලාවල් හොයාගෙන,
පෑය 24 ම කන්න බොන්න ෆ්‍රී ලිකර් ෆ්‍රී,
උදේම නොමල් බුෆෙ එක අරිනවා, ඒක 10 ට වහනකොට, කොන්ටිනෙන්ටල් බුෆෙ එක අරිනවා, ඒක වහනකොට මේන් ලන්ච් බුෆෙ එක අරිනවා, ඒක වහනකොට ඊවිනින්ග් බුෆේ එක අරිනවා, ඒක වහනකොට 7 විතර වෙනවා එත්කොට එහා පෑත්තේ වේදිකානාට්යය එහෙම පෙන්නන්න පෑත්තේ පොඩි තෑනක් අරිනවා, එතන අපිට ඕන දෙයක් අරන් කන්න පුලුවන් සෑන්විච් එහම හදලා ෆ්‍රිජ් වල දාලා තියෙන්නෙ එතනින් අරන් රත් කරලා කන්න පුලුවන්, ඒක උදේ පාන්දර වෙනකල් ඈරලා,
අරක්කු නම් එක බාර් එකක් වහද්දි වෙන එකක් අරිනවා, අරක්කු නෑති වෙන්නෙ උදේ 4 ඉදන් 7 වෙනකල් වගේ, ඒ වෙලාවට, බාර් එක වහන්න කලින් අපි නම් ග්ලාස් වලට අරක්කු ශොට් 7 ක්8 ක් අරන් තියාගන්නවා ඒ වෙලාවට ඉතින් බොන්න බෑරි උන් 75% ක් නිදි,
සුපිරියටම බොන්න පුලුවන් කෙල්ලො කොල්ලො ටික විතරක් ඉතුරු වෙන්නෙ,
තනියෙන් ආපු කෙල්ලො එහෙම සෙට් වෙනවා ඒ වෙලාවට, සමහර විට කපල් එක්ක 3සම් සෙට් වෙනවා, එහෙම නිකං නම් සෙට් වෙන්නෙ නෑ පුතේ, සබ්ජෙක්ට් එකේ නෑති උන්ට කොහොමවත් නෑ, සම්බ්ජෙට් එක දන්න එකාට ඕන තෑනක් එකයි.
යන හෑමොටම කෑම බීම ෆ්‍රී උනත්, එක එකාට සලකන විදිය වෙනස්, අතේ තියෙන බෑන්ඩ් එකෙන් තමයි ඒක තීරනය වෙන්නෙ,
උබ පීම් එකක් දාපන් තාම බුක් කරලා නෑත්නම් ඕකේ වීඅයිපී විදියට යන හෑටි කියලා දෙන්නම්.
නිකං උන්ට බුෆ්‍රේ වල බොනන් දෙන්නෙ නෑ, ඒත් වීඅයිපී ගියොත් ශෑප්පෙන් බොටල් එකක් උන් ගෙනත් දෙනවා, ලගට වෙලා ඉන්නවා ඒක බොනකල්. හවසට වයින් බොටල් එක ගෙනත් වයින් ටේස්ට් කරල බොන්න දෙන්නෙ, ඒක පට්ට, ඊට පස්සෙ කම්ප්ලිමෙන්ට්‍රි කෑම ගොඩාක් හම්බ වෙනවා වෙනම,