RM10.00 MYR ඕනෙද?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
මම ළඟ RM10.00 MYR paypal එකේ තියෙනවා. ඒක USD කරගන්ඩ ඕන. කාටහරි පුලුවන්ද MYR අරගෙන USD දෙන්ඩ. කියක් හරි අඩු උනත් කමක් නෑ.
ඔයාලට දෙන්ඩ පුළුවන් ගාන සහ ඔයාගේ paypal address ඒක "[email protected]" එකට එවන්ඩ. මම සල්ලි එවන්නම්. ඔයා මට usd එවන්ඩ.
thanks a lot