RMB වාහන අදායම් බලපත්‍රය Renew Help

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    දුම් පරික්ෂාව වලංගු වෙන්නේ වාහනේ නමබ්ර් ප්ලේට් එකටද?

    SP =>WP වලට මාරු උනොත් ආයිමත් දුම් පරික්ෂාව කරන්න ඕනද :rolleyes:

    ඔව් බන් දැන් එහෙම සීන් එකක් තියෙනවා මම පෙරේද කරේ අලුතෙන්..එතන නෝටිස් එකක් දාලම තියෙනවා වාහනේ ට්‍රාන්ස්ෆර් වෙලා sp wp චේන්ජ් වෙනවනම් අලුතෙන් හරවපු කෙනාගේ නමට තියෙන්න ඕන කියල
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    parana akage namatama license eka ganin.dum pariksha karannama wenawa renew karaddi.book eka nattam RMB aken certify karapu photo copy ekak aran palayan.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    matat okama tama wela tyenne dan masayak witara wahane gedara. Transfer damme 2015/11/25. potha awa 2016/01/13 number plate tama na.WP eka CP wela enna ona. revenue licence iwara une march wala. emission test eka karanna gyama un kyanawa pothe tyena number plate ekama onalu. RMV ekata katha karama number plate ekata gewapu 3500 receipt eka awilla nallu. unma nati karagnna ati. dan AGO office gihin balanna ona receipt eke copyak ganna puluwanda kyala. eka aran awot ewelema number plate eka dennam kyala qwa.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    බැලුවේ නැද්ද මචන් කාක්කෙකට කියක් හරි දීලාවත් කර ගන්න :nerd::(

    මාර වැඩ තමා වෙන්නේ බන් අපිටත්..එදා අයියා සල්ලි ගෙවද්දී කියලා Normal විදියට දවස් 04න් එනවා කියලා :growl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මාලිගාවත්තට ගිහිල්ල අහන්න වෙයි. Revenue license office එකට ගියානම් උන් කරල දෙයි RMV transfer දාපු කොලේ තියන හින්ද. emission test එක තමා වෑඩේ
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    එල එල මෙහෙම කරන්නම්..

    මචන් තව කෙස් එකක් තියෙනවා...දුම් පර්ක්ෂාව April 17 ඉවරයි...

    දැන් තියෙන පරණ නමබ්ර් එකට දුම් පරික්ෂාව කරොත් අදායම් බලපත්රේ renew කරන කොට අලුත් එකට change වෙලා නම් කෙස් එකක් යනවද?

    අයිත අලුතෙන් දුම් පරිස්කව කරන්න වෙනවද වාහනේ ප්ලේට් එක වෙනස් උනොත් SP to WP :rolleyes:

    CMT 11 thiyanawa nam Dum parikshawa karala denawa. Ask from green test person they will give more information.
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    matat okama tama wela tyenne dan masayak witara wahane gedara. Transfer damme 2015/11/25. potha awa 2016/01/13 number plate tama na.WP eka CP wela enna ona. revenue licence iwara une march wala. emission test eka karanna gyama un kyanawa pothe tyena number plate ekama onalu. RMV ekata katha karama number plate ekata gewapu 3500 receipt eka awilla nallu. unma nati karagnna ati. dan AGO office gihin balanna ona receipt eke copyak ganna puluwanda kyala. eka aran awot ewelema number plate eka dennam kyala qwa.

    mama normal transfer damma 2015/12/30 , march 30th revenue iwara una .CMT 11 ganna RMV ekata giyama one day transfer counter eke porata mahaththaya sir kiyala wistare qwwa ma tranfer ekata dunnu receipt eka aragena paya 2kin potha print karala dunna (9.30 dunne -12.00 gaththa potha) WP to WP transfer habai
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    වැඩේ ගොඩ දා ගත්තා...උදව කර සැමට සිතුතියි.. :D

    වැඩේ කර ගත්තේ මෙහෙම...

    මුලින්ම RMV ගිහින් CMT 11 letter එකක් ගේනවා...ලෙටර් එක ගන්න පෙන්නුවා ට්‍රාන්සෆ්ර් වෙන්න සල්ලි බැදපු රිසිට් එක..

    එක අරන් දුම් පර්ක්ෂාව කරනන් උදෙන් ගියා..විනාඩ් 05න් වැඩේ ගොඩ...

    දුම් පරික්ෂාවයි,ගිය අවුරුද්දේ වාහන අදායම් බලපත්රෙයි,RMV එකෙන් දීපු CMT 11 ලිපි එකයි..වාහනේ ට්‍රාන්ස්ෆර් කරන්න ගෙවපු රිසිට් එකයි..පරණ පොතේ කොපියක් අරන් ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට...එතනින් අපේ නමට ලියාපදිංචි කරලා දුන්නා :D
    (RMV එකෙන් ලිපිය දෙනවා තාම වාහනේ ට්‍රාන්ෆර් වෙනවා,ඒ නිසා කරලා දෙන්න කියලා)

    දැන් තියෙන්නේ නම්බර් පෙල්ට් එක ගන්න තමා..එකත් your_love සහෝ දුන්න ඔන්ලයින් ලින්ක් එකෙන් ට්‍රාන්ස්ෆර් වෙලාද කියලා බලලම යන්න පුළුවන්..

    අද ගෙවද්දී කිව්වා මාලිගාවත්තේ ගියා නම් CMT 11 ලෙටර් එකක් නැතුවම කර ගන්න තිබ්බ කතාවක්..කොහෙ තියෙන එකක්ද කියලා දන්නේ නැහැ :rofl:
     
    Last edited: