වැඩේ ගොඩ දා ගත්තා...උදව කර සැමට සිතුතියි..
වැඩේ කර ගත්තේ මෙහෙම...
මුලින්ම RMV ගිහින් CMT 11 letter එකක් ගේනවා...ලෙටර් එක ගන්න පෙන්නුවා ට්රාන්සෆ්ර් වෙන්න සල්ලි බැදපු රිසිට් එක..
එක අරන් දුම් පර්ක්ෂාව කරනන් උදෙන් ගියා..විනාඩ් 05න් වැඩේ ගොඩ...
දුම් පරික්ෂාවයි,ගිය අවුරුද්දේ වාහන අදායම් බලපත්රෙයි,RMV එකෙන් දීපු CMT 11 ලිපි එකයි..වාහනේ ට්රාන්ස්ෆර් කරන්න ගෙවපු රිසිට් එකයි..පරණ පොතේ කොපියක් අරන් ගියා ප්රාදේශීය ලේකම් කාර්යාලයට...එතනින් අපේ නමට ලියාපදිංචි කරලා දුන්නා

(RMV එකෙන් ලිපිය දෙනවා තාම වාහනේ ට්රාන්ෆර් වෙනවා,ඒ නිසා කරලා දෙන්න කියලා)
දැන් තියෙන්නේ නම්බර් පෙල්ට් එක ගන්න තමා..එකත් your_love සහෝ දුන්න ඔන්ලයින් ලින්ක් එකෙන් ට්රාන්ස්ෆර් වෙලාද කියලා බලලම යන්න පුළුවන්..
අද ගෙවද්දී කිව්වා මාලිගාවත්තේ ගියා නම් CMT 11 ලෙටර් එකක් නැතුවම කර ගන්න තිබ්බ කතාවක්..කොහෙ තියෙන එකක්ද කියලා දන්නේ නැහැ
