RMV කාලකණ්නි පගා මරුවෝ
මාව දවස් හතරක් රස්තියාදු කෙරෙව්ව කාලකන්නි.
මම ගියේ පරණ ලයිසම රිනිව් කරන් මොටර් බයික් කාන්ඩෙ ඇඩ් කරගන්න, වැඩ වැඩි නිසා සෙනසුරාද ගියේ, 8ට වගෙ ගියත් ඇතුලට ගියේ 11 ට විතර. ලයිසම රිනිව් කලාට මොටර් බයික් ඇඩ් කරන්න උප්පැන්නේ ඔනේලු, NIC තිබ්බත්, පරණ ලයිසම තිබ්බත් බැහැලු, 12 ට වහන නිසා ආයෙ ගෙදර ඇවිත් යන්නත් වෙලාවක් නැති නිසා ලොක්කට කාතා කළා, ආයේ රස්තියාදු නොවී වැඩේ කරගන්න, කියන්න සතුටුයි, කුණු බැණුමක් අහගෙන එළියට ආවා. 1750 ද කොහෙද ගෙවල ලයිසම රිනිව් කරන් ආවා.
දෙවෙනි දවසෙ 11 ට විතර ගියෙ, මම ආවා පරක්කුයි කියල ආයෙ හැරිල ගියා.
තුන්වෙනි දවසෙ උදේම ගියා, මාසෙකට වගේ පස්සෙ, ඒනිව් කරපු ලයිසම ඒ වෙද්දි ඇවිත් තිබ්බෙ නැති නිසා මුලින් 1 ඩේ එකට සල්ලි ගෙවල ලයිසම අරන් ආයේ මට කොලයක් දුන්න ට්‍රැල් වලට. (දවසම ඉවරයි )
හතර වෙනි දවසෙ බයිසිකලෙ අරන් ආවම ඒකෙ ට්‍රැල් බැහැලු, එතන එකක් ගන්න ඔනෙලු, එතන එකා 1500 ගත්ත, කලින් වගේ පොලිම් නැහැ, call එකෙන් ට්‍රැල් නම්බර් දාල 11 වෙද්දි ට්‍රැල් කරලත් ගියා.

අලුත් ලයිසම එන්න මාස 4ක් ගියා.

ඔන්න ඕකයි තත්වේ.