RMV ට්‍රාන්ස්ෆර් කෝ සින්හලු?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    RMV ට්‍රාන්ස්ෆර් කෝ සින්හලු?

    මොකද මේ වෙන්නෙ වාහන ට්‍රාන්ස්ෆර් වෙන්න දාපුවා එන්නෙ නැද්ද :baffled: දැන් මොන රෙද්දක්ද මන්ද. බයික් එක දැම්මෙ දෙසැම්බර්. තාම පොත නෑ. තව වාහනයක් දැම්ම ඒකත් නෑ:angry::angry: RMV එකේ එවුන් අකුරට වැඩ සීන් එකක්ද ? :dull:
     
    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    Matath okama una... man nam gihin gaththa. Eka lot ekak thiyenawalu post karanna parakku una... giya gaman potha dunna.

    Post karanna parakku una lot ekak thiyenawa kiyala dena denama un eka post karanne ne...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොන හු@#$$ ද මන්දා දෙසැම්බර් මැද දැම්මා තාම නැහැ.ගිය සතියෙ තුන් පාරකට වඩා කතා කලා පෙබරවාරි පෝස්ට් කලාලු..රෙජිස්ටර් නම්බර් එක ඉල්ලුවම තාම ඇවිත් නැතිලු...මේ සතියත් බලන්නලු :angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මොන හු@#$$ ද මන්දා දෙසැම්බර් මැද දැම්මා තාම නැහැ.ගිය සතියෙ තුන් පාරකට වඩා කතා කලා පෙබරවාරි පෝස්ට් කලාලු..රෙජිස්ටර් නම්බර් එක ඉල්ලුවම තාම ඇවිත් නැතිලු...මේ සතියත් බලන්නලු :angry::angry::angry:

    :angry::angry::angry::angry::angry:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මොන හු@#$$ ද මන්දා දෙසැම්බර් මැද දැම්මා තාම නැහැ.ගිය සතියෙ තුන් පාරකට වඩා කතා කලා පෙබරවාරි පෝස්ට් කලාලු..රෙජිස්ටර් නම්බර් එක ඉල්ලුවම තාම ඇවිත් නැතිලු...මේ සතියත් බලන්නලු :angry::angry::angry:

    ඇයි බන් rmv ගියා නම් ඕක එක දවසින් කර ගන්න තිබ්බ නෙද? ඕකුන් පොස්ට් කරන කොට නම් වාහනෙ ඇන්ටික් වෙලා තියෙයි. වටයක් දාල බලපන්....
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මොකද මේ වෙන්නෙ වාහන ට්‍රාන්ස්ෆර් වෙන්න දාපුවා එන්නෙ නැද්ද :baffled: දැන් මොන රෙද්දක්ද මන්ද. බයික් එක දැම්මෙ දෙසැම්බර්. තාම පොත නෑ. තව වාහනයක් දැම්ම ඒකත් නෑ:angry::angry: RMV එකේ එවුන් අකුරට වැඩ සීන් එකක්ද ? :dull:

    චයිනීස් නිව් ඉයර් නිසා මේ දවස් වල ලන්කාවෙ තැපැල් පරක්කුයි මචන්, ඒකයි...:P
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    මචන් ගිය දෙසැම්බර් දැම්ම කාර් එකක නම් අවා පෙබරවාරි වගේ
    සමහර විට තව ටික දවසකින් එයි
     
    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    මොකද මේ වෙන්නෙ වාහන ට්‍රාන්ස්ෆර් වෙන්න දාපුවා එන්නෙ නැද්ද :baffled: දැන් මොන රෙද්දක්ද මන්ද. බයික් එක දැම්මෙ දෙසැම්බර්. තාම පොත නෑ. තව වාහනයක් දැම්ම ඒකත් නෑ:angry::angry: RMV එකේ එවුන් අකුරට වැඩ සීන් එකක්ද ? :dull:

    It took 2 and half month for mine to get transferred
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බයික්කේ මම නොවෙම්බර් 6 දැම්ම ට්‍රාන්ස්ෆර් එකට පොත ආවේ ජනවාරි 26
    පරක්කුයි දැන්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි බන් rmv ගියා නම් ඕක එක දවසින් කර ගන්න තිබ්බ නෙද? ඕකුන් පොස්ට් කරන කොට නම් වාහනෙ ඇන්ටික් වෙලා තියෙයි. වටයක් දාල බලපන්....
    :rofl:ගිහින් බලන්න ඕනි එපාවෙනව