RMV පගා_මරුවා මූ නේද
Gotabaya Rajapaksa ජනාධිපතිතුමා හිටගෙන ඉන්න මේ කවුළු අංක 5 හරිම ජනප්‍රියයි නේද? මේ වාඩිවෙලා ඉන්න නිලධාරියාගේ නම මන්සූර් වගේ මතක ගේට්ටුවෙ ඉන්න සිකුරිටි රුපියල් 6750 වගේ ගානක් අරගෙන එවන්නෙ මෙයා ගාවට (රු.2750 රජයේ ගාන දඩත් සමග, රු.4000ක් පගාව)
* මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ දෙවියන්ගෙ නීති, රියදුරුබලපත්‍රය කලිකුත්වෙන දිනය පහු වෙනකන් අලුත් කරන්න දෙන්නේ නෑ. හැබැයි ඉකුත්වෙන දවසට පස්සෙ දවසෙ ගිහින් අලුත් කලාම දවසක් පරක්කු උනා කියලා දඩ ගහනවා. හරි නම් grace period එකක් දෙන්න එපැයි.
* මට ජාතිකහැඳුනුම් පත නැතුව රියදුරුබලපත්‍රය අලුත් කරගන්න බෑ කිව්වා. එතකොට තියෙන අවුල තමයි අනිත් ඕනෑම තැනකදී ජාතිකහැඳුනුම්පත වෙනුවට රියදුරුබලපත්‍රය පාවිච්චි කරන්න පුලුවන් නම් ජාතිකහැඳුනුම්පත වෙනුවට ඇයි ඒක එතනදි වලංගූ නොවෙන්නේ? අනික මගේ විස්තර ඔක්කොම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තියනවා. එහෙම බෑ කියලා හැරිලා එනකොට තමයි පගා කාරයො හිමීට මහත්තයා, කියලා හිමීට පැත්තකට කථා කරලා වැඩෙ කරගන්න පුළුවන් කියලා කියන්නේ...
* අනිත් රස්තියාදුව සහ පගා ගුහාව තමයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය - නුගේගොඩ, මෙතනින වෛද්‍ය සහතිකය ගන්න ඕනි රියදුරුබලපත්‍රය ගන්න අයදුම් කරන්න කලින්. ඔතන බොරුවට දිග පෝලිමක් හදනවා. මිනිස්සු නිවාඩු දාගෙන ඇවිල්ලා අව්වෙ කර වෙවී ඉන්නවා. හැමදාම ලොකු සෙනගක් එන නිසා කරන්න ඕනි නිලධාරී ප්‍රමාණය සහ උපාංග ප්‍රමාණය වැඩි කරන එක. බර කිරන්න තියෙන්නේ එක තරාදියයි. එතනින් තමයි මිනිස්සුන්ව පෝලිම් ගස්සලා රස්තියාදු කරන්නේ. ගේට්ටුව ලඟ ඉන්න ත්‍රීවීල් කාරයො තමයි පගාව අරගෙන පොලිමෙන් පන්නලා බර කිරලා ඇතුලට දාන්නේ. එහෙම කරන්න රුපියල් 2000ක් ගන්නවා. ඔතන ඉන්න නිලධාරින්ට දවසකට තමන්ගෙ එක්කෙනෙක්ව දාගන්න පුළුවන් අන්න ඒක තමයි කට්ටිය එකතුවෙලා විකුනන්නේ. මුලින්ම ඒක නැති කලා නම් හරි. ඊට පස්සෙ අර ත්‍රීවීල් කාරයො ගානක් අරගෙන වේරහැරටත් ගිහින් දානවා රුපියල් 150යි වගේ මතක.
* මේ වගේ අත්දැකපු අමිහිරි අත්දැකීම් කොටාගෙන යන්න මේ පගා වසංගතය අතුගාලා දාල හොඳ සේවයක් ලබා ගන්න. නිවාඩු දාගෙන, රස්තියාදු වෙලා, සල්ලි+බදු ගෙවලා මේ සේවා ලබා ගන්නෙ පිනට නෙමෙයිනෙ.