RMV පගා_මරුවා මූ නේද

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    :yes::(


    ----
    වේරහැර වාහන පාක් කරන්න රු100ක් ගන්නවා. ඇතුලෙ ඉඳන් එලියට එද්දි ආමිකාරයො සෙට් එකක් කාක්කො වගේ ඉන්නව. උන් රු100ක සංගීත සන්දර්ශන ටිකට් ඇඟේ ගහනවා.

    :growl::angry:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඇයි ජනාධිපතිතුමා උදේට මේක බලලද බලලද වැඩ පටන් ගන්නේ? බොරදියේ මාළු බාන්ඩ එපා මචං.

    ඕක මගේ ගෲප් එකක් නෙමේ. එළිය සංවිධානයේ නිල ෆේස්බුක් ගෲප් එක. ජනාධිපතිතුමා හදපු සංවිධානය. මේකට දාන පෝස්ට් කමෙන්ට් ජනාධිපතිතුමාගේ අවධානයට ලක්වෙනවා. වැඩට යන්න කලින් නොබැලුවත් වහනේ එහෙට මෙහෙට යන ගමන් හරි මේක බලනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka thami ban math beluwa mata peya 3i giye kalutharin

    ප්‍රධාන කර්යාලෙ ක්‍රවුඩ් එක වැඩි ,අනික දූශිතයි ඒ වගේම, අකාර්යක්ශ්මයි..ලගදි වැඩකට ගියා දවල්ට පැයක් වහනව උන්ට කන්ඩ කියල, ආයෙ මොනාද කතා කරන්නෙ.. :confused:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ආන්න දැක්කද ලග තියෙන බටන් එක ඔබපුවාම ඔක්කොම වෙනව කියල හිතපු පරයොයි,

    ලගටම ගිහින් බැලුවෙ නැත්තන් කිසිම වෙනසක් වෙන්නෙ නැ කියල දන්න නායකයන්ගෙයි වෙනස...අපේ චන්දෙට ගරුත්වයක් එක් කරන අපේම ජනාධිපති..:):)

    Puka dena deyya:lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ ලයිසන් renew කරන උනුත් ඔතනට ගිහින් set උනාම. ඔතනට එන 60%ක් එන්නේ renew කරන්න. ලයිසන් එක renew කරන්න ඕනේ medical එක විතරයි. Medical එක නුගේගොඩින් අරගත්තකෙනෙක්ට ආයිත් දවසම වියදන් කරන් වේරහැර යන එක කිසි තේරුමක් නැති වැඩක්.
    Medical 1 issue එක කරපු ගමන් එතනම counter එකක් තියෙනවනම් නම් සල්ලි ගෙවල temporary ලයිසන් 1 ගන්න මිනිස්සු වේරහැර ගිහින් රස්තයාදු වෙන්න ඕනේ නෑ. වේරහැරට එන 1ත් සෑහෙන අඩු කරගන්න පුලුවන්.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මෝටර් රථවාහන වේරහැර පමණක් නොවේ හැම තැනම ඉන්නේ සල්ලි කන සෙට් එකක්. ගේට්ටුවේ මුර කාරයාට ඉස්සරහ ඉන්න කාක්කෝ සෙට් එකත් එක්කම පියන් සහ සියලුම නිලධාරියෝ ඒ ටීම් එකේ ඉන්නවා. කොමසාරිස් වරයා, නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු සහ වරියක අනෙකුත් සියලමු නිලයන් මේ කටයුත්තේ ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් යෙදී සිටිනවා. මා වරක් හදිසි කටයුත්තක් සඳහා පිළිගැනීමේ නිලධාරියාගේ අවසරය මත නියෝජ්‍ය කොමසාරිස් වරියගේ කාමරයට ඇතුළු වන විට ඇය යමෙකුගෙන් ලිපි කවරයක බහා මුදල් ලබා ගන්නවා දෑසින්ම දුටුවා. ඇය මා එය දුටු බව දැනී ඉතා පහත් ආකාරයෙන් මා හට බැන වැදුනා.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    COLOMBO (News 1st) : රියදුරු බලපත්‍ර සඳහා දියවැඩියාව ඇත්දැයි දැන ගැනීමට සිදුකරන පරීක්ෂණවලදී මුදල් වංචා කළ සැකකරුවන් පිරිසක් සොයා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
    ඒ එම ජාවාරම්කරුවන්ට හසුවූ පුද්ගලයින් පිරිසක් කළ පැමිණිලිවලට අනුවයි.
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෛද්‍ය අංශයේ සේවකයින් කිහිපදෙනෙකු හා තැරැව්කරුවන් කිහිපදෙනෙකු එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇති බව අමාත්‍යංශය සඳහන් කළේ ය.
    ඒ අනුව රියැදුරු බලපත්‍ර අයදුම්කරන පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු වුව ද එය වැඩි බව ප්‍රකාශ කරමින් සීනි මට්ටම අඩු බවට සහතිකයක් ලබා දීමට රුපියල් 2000 ත් 4000 ත් අතර මුදලක් ලබා ගෙන ඇති බව හෙළිව තිබේ.
    අමාත්‍යංශය පැවසුවේ දියවැඩියාව පවතින පුද්ගලයින්ගෙන් ද එලෙස වෛද්‍ය වර්තා වෙනස් කර නිකුත් කිරීමට සැකකරුවන් කටයුතු කර ඇති බවයි.
    පසුගිය කාලයේ මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙවනි තත්ත්වයක් උද්ගතව ඇති බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබේ.


    -- NewsFirst 2019/12/27--
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    machanla expire wenna masa 2kata kalin ganna barida lisance eka.

    පුලුවන් , මාස තුනක් ඇතුලත ගන්න පුලුවන් . මට ඔය කතාව කිව්වේ වේරහැර මෙඩිකල් සෙන්ටර් එකේ මනුස්සයෙක් මයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පුලුවන් , මාස තුනක් ඇතුලත ගන්න පුලුවන් . මට ඔය කතාව කිව්වේ වේරහැර මෙඩිකල් සෙන්ටර් එකේ මනුස්සයෙක් මයි.

    Expired unoth mokakda ban awula aluthin ganna giyahama?