RMV Vehicle transfer

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ehema karannath puluwan da? mama denan hitiye na.. :no::no:
    Ape wahane tibbe wp ekath sp una ban...no plate aka aniwaryenma maru wenawa potha wenas wenakota...ekata parana no dekai sticker akai denna ona..awa adunam mama hithanne dada gahanawa...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ගොඩක් උන් එහෙම කරලා තිබ්බා බං බලන්න ගියපු..වාහනයේ පොත විතරක් ට්‍රාන්සර් කරගෙන නම්බර් ප්ලේට් මාරු කරගෙන නැහැ..නම්බර් ප්ලේට් එකට 3000ක් විතර යන නිසා..පොත ට්‍රාන්සර් වෙන්න නම් 700 ගානයි නේ යන්නේ
    Ahema wenna bene ban..aniwaryen no plate deka awit apata liyumak anawane anna kiyala..pothanam kalin anawa...arun sure akatama no plate bara denne nethuwa athi....awanam danne nee ban..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    dada kiyanne ithin Leasing eke namata bike eka tiyenne.
    taama transfer kale na.
    Bike ekak ganna inne thawa used ekak.
    taama gatthe na,
    mama baluwe dekama ekata karaganna.
    eth ithin dada gahanawa nam meka kalin karaganna eka lesi..

    Absolute owner deletion witharane ..apo ehenam passe palayan
     
    මෙන්න 30 කලින් ට්‍රාන්සර් එකේ ඇත්ත කතාව..වාහනයක් පලමු අයිතිකාරයගෙන් අපි ගත්තම පලවැනි අයිතිකාරයා RNB එකට ඒ ගැන දැනුම් දෙනවා නේ ගොඩක් වෙලාවට..ඒත් පළමු අයිතිකාරයා හරි , පොතේ දැනට ඉන්න අයිතිකරු හරි RNB එකට ඒ ගැන දැනුම් දීලා නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ..එහෙම එකට දැනුම් දීලනම් විතරයි මේ 30න් පස්සේ පොතේ ඉන්න අයිතිකරු RNB දීපු දවසේ ඉදලා ට්‍රාන්සර් වලට අපි බාරදෙන දවස වෙනකන් දවසට 100 ගානේ දඩ මුදලක් අය වෙන්නේ​
     
    asaranaya95

    Member
    May 18, 2016
    136
    6
    0

    එහෙමද බන්..මගෙ බයික් එකෙ පේපර්ස් සයින් කරල ඩේට් නොදා...
    අයිතිකාරයගේ කොටසත් වෙන් කරල නෑ ඒකෙම තියනව..
    ඉතින් අව්ලක් නෑනේ...RNB එක දන්නෙ නෑනේ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    dan lease iwara weccha bike ekak transfer nokara thiyagena hitiyoth aulda?
     
    එහෙමද බන්..මගෙ බයික් එකෙ පේපර්ස් සයින් කරල ඩේට් නොදා...
    අයිතිකාරයගේ කොටසත් වෙන් කරල නෑ ඒකෙම තියනව..
    ඉතින් අව්ලක් නෑනේ...RNB එක දන්නෙ නෑනේ

    අයිතිකාරයා යවලා නැත්නම්...Transfer Paper Date දාලා නැත්නම් අව්ලක් නෑ මචෝ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මෙන්න 30 කලින් ට්‍රාන්සර් එකේ ඇත්ත කතාව..වාහනයක් පලමු අයිතිකාරයගෙන් අපි ගත්තම පලවැනි අයිතිකාරයා RNB එකට ඒ ගැන දැනුම් දෙනවා නේ ගොඩක් වෙලාවට..ඒත් පළමු අයිතිකාරයා හරි , පොතේ දැනට ඉන්න අයිතිකරු හරි RNB එකට ඒ ගැන දැනුම් දීලා නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ..එහෙම එකට දැනුම් දීලනම් විතරයි මේ 30න් පස්සේ පොතේ ඉන්න අයිතිකරු RNB දීපු දවසේ ඉදලා ට්‍රාන්සර් වලට අපි බාරදෙන දවස වෙනකන් දවසට 100 ගානේ දඩ මුදලක් අය වෙන්නේ​
    කතාවක් යනව මචන් 30 න් පස්සේ ට්‍රාන්ස්ෆර් පේපර් එක වෙනස් කරන්න යනව කියල. කරන්න ඉඩ තියෙන වෑඩක්. ඒ හින්දා ඔපන් තියන් ඉන්න එක නම් ලෙඩක් මේ යන විදිහට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතාවක් යනව මචන් 30 න් පස්සේ ට්‍රාන්ස්ෆර් පේපර් එක වෙනස් කරන්න යනව කියල. කරන්න ඉඩ තියෙන වෑඩක්. ඒ හින්දා ඔපන් තියන් ඉන්න එක නම් ලෙඩක් මේ යන විදිහට.

    එතකොට සේල් වල තියෙන රෙජිස්ටර්ඩ් වාහන වලට මොකද වෙන්නේ?
    AMW එකේ එහෙම තියෙන රෙජිස්ටර්ඩ් ඒවට මොකද වෙන්නේ?
    බොරු කථා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    එතකොට සේල් වල තියෙන රෙජිස්ටර්ඩ් වාහන වලට මොකද වෙන්නේ?
    AMW එකේ එහෙම තියෙන රෙජිස්ටර්ඩ් ඒවට මොකද වෙන්නේ?
    බොරු කථා..
    බොරු නෙමේ බන්, එහෙම කරනව කියල RMV එවුන් කිව්වා. සහන කාලය තව මාසයක් දික් කරන්න යනවලු. ඊට පස්සේ අලුත් පේපර්ස් සෙට් එකක් දායි. පරන කොල වලට deadline එකක් දෙයි. බොරු වුනොත් හොදයි. ඈත්ත වුනොත් කොහොමද ආතල් එක. ඒ හින්දා තමන්ගේ ආරක්ශාවට ට්‍රාන්ස්ෆර් කර ගත්තම ඉවරනේ :D
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    මෙන්න 30 කලින් ට්‍රාන්සර් එකේ ඇත්ත කතාව..වාහනයක් පලමු අයිතිකාරයගෙන් අපි ගත්තම පලවැනි අයිතිකාරයා RNB එකට ඒ ගැන දැනුම් දෙනවා නේ ගොඩක් වෙලාවට..ඒත් පළමු අයිතිකාරයා හරි , පොතේ දැනට ඉන්න අයිතිකරු හරි RNB එකට ඒ ගැන දැනුම් දීලා නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ..එහෙම එකට දැනුම් දීලනම් විතරයි මේ 30න් පස්සේ පොතේ ඉන්න අයිතිකරු RNB දීපු දවසේ ඉදලා ට්‍රාන්සර් වලට අපි බාරදෙන දවස වෙනකන් දවසට 100 ගානේ දඩ මුදලක් අය වෙන්නේ​

    මේක විතරක් නෙවෙයි මචන්. මොනවහරි හේතුවකට වහනය අදිකරණයට ඉදිරිපත් කලොත් හරි පොලිස් භාරයට ගත්තොත් හරි ඒ අවස්ථාවේ වහනය හිමිකරු තමන්ගේ නමට වහනය පවරාගෙන නැත්තනම් එත් දඩ වදිනවා. එතකොට ට්‍රාන්ස්ෆර් කොලේ දින දාලද නැද්ද විකුණන එක්කෙනා කොලේ යවලද නැද්ද වැදගත් නැහැ (පැරණි අයිතිකරු නෑ වාහනේ විකුණලා නැහැ පාවිච්චියට දුන්න විතරයි එනිසා වහනය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කිව්වොත් හරි.නමුත් එහෙම වෙන්නේ නැහැනේ විකුනුවට පස්සේ)
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    Kohomada policeyen allanne machanla trancfer nokara tiyana eva:confused:

    katawe hatiyata tawa month ekak extend karala ...allanne.mehemai.. dina dala tibbe natath.. extend karapu time eka ewara una gaman transfer form eka aluth karanawalu.. ethin prana form eka aran ena hama ekatama dada gahai
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Kohomada policeyen allanne machanla trancfer nokara tiyana eva:confused:
    a copy of the registration needs to be in the vehicle at all times. They will check the name on the revenue license with the name on the registration, name on the insurance and obviously the name of the driver. If all four doesnt match (except for vehicles under lease), get ready to do some explaining to the cops.
    Note that driving your friends vehicle will not be an excuse if the insurance doesnt cover 3rd party drivers driving the vehicle.