RO/RO - රථ ප්‍රවාහක යාත්‍රා 🛳️⚓

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    සුපිරි නූලක් මචෝ.....👍👍

    ඉස්සර මම දන්න කොල්ලෙක් හිටිය amw එකට වරායෙ ඉඳන් වාහන අරන් එන ටෙම්පරියක් කරපු....

    මුන්ට ගෙවන්නෙ වාහන ගානට. කම්පැණියෙ ඉඳන් වරායට ට්‍රාන්ස්පෝට් දෙනව. මුං ඉතිං අලුත් වාහන අරගෙන ජෙට් වගේ එන්නෙ. වරායෙ පාරෙ තියෙන හම්පර් උඩින් එහෙම හෙන වේගෙන් ගිහින් දානවලු....

    ඩොක්යාඩ් වැඩකරන එකෙක් කිවුව, වාහන ගේන දවස් වලට උං වරායෙ පාරෙ පයිං යන්නෙ පුලුවන් තරං අයින් වෙලාලු...😃

    ආතල්ම වැඩේ, කම්පැණියට ඒ විදිහට ගේන වාහන අලුතින් ගන්න මිනිස්සු, එන්ජින් සීසන් වෙන්න පලවෙනි කිලෝමීටර් 500 පැ.කි 40ට අඩුවෙන් පදින එක...😂
    හම්බා පොර්ට් එකේ ඉදන් අපි කරන්නෙ අපේ යාර්ඩ් එකට වාහන ටික අදින එක..
    රියදුරන් 40ක් වගේ ඉන්නව.. යාර්ඩ් එකෙන් සෙට් එක අරගෙන ආයෙ වාරායට එන්න තව බස් එකක් දානවා ශට්ල් එකට..
    අයේ ඉතින් පාලු පාරෙ පාගනවා..
    මම ඉතින් ඔහේ ඉන්නවා ජැටියට වෙලා බොලා හප්පගෙන වරෙන්කො කියලා කියාගෙන..🥲
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    patta ! bump

    හම්බා පොර්ට් එකේ ඉදන් අපි කරන්නෙ අපේ යාර්ඩ් එකට වාහන ටික අදින එක..
    රියදුරන් 40ක් වගේ ඉන්නව..
    me job karapu kattia dan monawada karanne.dan wahana import karanna denne nane.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    patta ! bump

    me job karapu kattia dan monawada karanne.dan wahana import karanna denne nane.
    අපි රියදුරන් නැව එන දවස ලංකරලා තමයි හොයාගන්නේ.
    ගොඩක් අය වෙන රැකියාවක් කරනගමන් තමයි එතනට එන්නේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    සුපිරි නූලක් මචෝ.....👍👍

    ඉස්සර මම දන්න කොල්ලෙක් හිටිය amw එකට වරායෙ ඉඳන් වාහන අරන් එන ටෙම්පරියක් කරපු....

    මුන්ට ගෙවන්නෙ වාහන ගානට. කම්පැණියෙ ඉඳන් වරායට ට්‍රාන්ස්පෝට් දෙනව. මුං ඉතිං අලුත් වාහන අරගෙන ජෙට් වගේ එන්නෙ. වරායෙ පාරෙ තියෙන හම්පර් උඩින් එහෙම හෙන වේගෙන් ගිහින් දානවලු....

    ඩොක්යාඩ් වැඩකරන එකෙක් කිවුව, වාහන ගේන දවස් වලට උං වරායෙ පාරෙ පයිං යන්නෙ පුලුවන් තරං අයින් වෙලාලු...😃

    ආතල්ම වැඩේ, කම්පැණියට ඒ විදිහට ගේන වාහන අලුතින් ගන්න මිනිස්සු, එන්ජින් සීසන් වෙන්න පලවෙනි කිලෝමීටර් 500 පැ.කි 40ට අඩුවෙන් පදින එක...😂
    ඩොක්‍යාඩ් හරි සෝක් ප්ලේස් එක😉
    20220901_190907.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපි රියදුරන් නැව එන දවස ලංකරලා තමයි හොයාගන්නේ.
    ගොඩක් අය වෙන රැකියාවක් කරනගමන් තමයි එතනට එන්නේ.
    ඔවු. මම කිවුව එකත් වෙන ජොබක් කරන ගමන් ඕවට ගියේ. අවශ්‍ය වෙනකොට කෝල් කරනවලු.
    පාස් හදන්න පහසු නිසා එකම කට්ටියකට කතා කරන්නෙ කියල කිවුව.
    ඩොක්‍යාඩ් හරි සෝක් ප්ලේස් එක😉
    View attachment 183171
    මමනං පය ගහලවත් නෑ.