හම්බා පොර්ට් එකේ ඉදන් අපි කරන්නෙ අපේ යාර්ඩ් එකට වාහන ටික අදින එක..සුපිරි නූලක් මචෝ.....
ඉස්සර මම දන්න කොල්ලෙක් හිටිය amw එකට වරායෙ ඉඳන් වාහන අරන් එන ටෙම්පරියක් කරපු....
මුන්ට ගෙවන්නෙ වාහන ගානට. කම්පැණියෙ ඉඳන් වරායට ට්‍රාන්ස්පෝට් දෙනව. මුං ඉතිං අලුත් වාහන අරගෙන ජෙට් වගේ එන්නෙ. වරායෙ පාරෙ තියෙන හම්පර් උඩින් එහෙම හෙන වේගෙන් ගිහින් දානවලු....
ඩොක්යාඩ් වැඩකරන එකෙක් කිවුව, වාහන ගේන දවස් වලට උං වරායෙ පාරෙ පයිං යන්නෙ පුලුවන් තරං අයින් වෙලාලු...
ආතල්ම වැඩේ, කම්පැණියට ඒ විදිහට ගේන වාහන අලුතින් ගන්න මිනිස්සු, එන්ජින් සීසන් වෙන්න පලවෙනි කිලෝමීටර් 500 පැ.කි 40ට අඩුවෙන් පදින එක...![]()
රියදුරන් 40ක් වගේ ඉන්නව.. යාර්ඩ් එකෙන් සෙට් එක අරගෙන ආයෙ වාරායට එන්න තව බස් එකක් දානවා ශට්ල් එකට..
අයේ ඉතින් පාලු පාරෙ පාගනවා..
මම ඉතින් ඔහේ ඉන්නවා ජැටියට වෙලා බොලා හප්පගෙන වරෙන්කො කියලා කියාගෙන..
