Sink එකට එන Tap line එකෙන් බං. Filter එකට ඒකට වෙනම socket එකක් එනවා. Filter එකට එළියෙන් මඩ filter වෙන්න වෙනමම Unit එකක් තියනවා. ඒකෙන් filter වෙලා filter unit එක ඇතුලට වතුර එන්නේ.
RO unit එකෙන් වතුර filter වෙද්දී වතුර යම් ප්රමාණයක් එළියට යනවා. ඒක බොන්න හොඳ නෑ, සෝදන වැඩ වලට හෝ ගස් වලට දාන්න ගන්න පුළුවන්.
Filter parts replaced කරන්න ඕනේ බං filter කරන වතුර ප්රමාණය අනුව. අපේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා. අවුරුද්දට පාරක් වගේ රු 9,000 වෙන GKK2 එක replace කරන්න ඕනේ. තව GKK1 කියලා එකක් replace කරන්න ඕනේ එක රු. 5,000 වගේ වෙන්නේ. ඔය දෙකම එක පාර නෙවේ අපිට නම් replace කරන්න වෙන්නේ. අවුරුද්දට 14,000 වගේ යනවා. Filter කරන වතුර ප්රමාණය අනුව තමයි ඕක වෙන්නේ.