That's why you shouldn't buy a hatchback

ado dukai ban mewa dakiddi

I don't quite understand.![]()
If it was a SUV or a sedan bus drivers would not enagage like that.It's their mentality.

මට මේවගේ එකේ සත්තම දාලා මාතර කොලබ සෙමියක් ඩ්රයිවර් කාරයට අම්බානකට නෙලුවා කොල්ලුපිටියේදී පස්සේ මු යනකොට පට්ට talk එකක් දීලා ගියේ මට . පස්සේ යන්න ඇරලා පිටකොටුවේදී අයෙත් අල්ලාගෙන ගැහුවා. අයෙත් දුකටම මාතර stand එකේදී ත් දුන්නා . දන්නෝ දනිති bus කාරයා. මුනුත් ගේම ඉල්ලන්නේ බැරි යකෙක්වා හොයලමයි.

sirawata. aruta bahala nelanna thibbe wesi ge putala dennata.![]()

මම නම් කාර් එකේ driving සීට් එක ළහ පොඩි පොරවක් එකක් තියල තියෙන්නේ. ඔය වගේ සීන් ආවොත් නෙලනවා වතුර වතුර එන්නම.

අම්මටහුඩු
That's Hardcore AF![]()
![]()
A 1985 palathsaba pajero which costs about 2.5mil would make these bus drivers shake in their Batas while they try to intimidate someone driving a 2014 Aqua worth about 4mil
Sri Lanka, The land like no other

They judge by apperance.Not sure if these buggers know even how much an aqua cost.මම නම් කාර් එකේ driving සීට් එක ළහ පොඩි පොරවක් තියල තියෙන්නේ. ඔය වගේ සීන් ආවොත් නෙලනවා වතුර වතුර එන්නම.
yako. tahraha giya wele gahanna eka wenama deyak.. porawen kotala marunoth ithn me paare incident ekak hinda, ube waradda nowunath,nikan leda ne bung. anith eka minihek maranawa kiyanne ithn
අනිත් වාහනවල උන් බකං නිලාගෙන ඉන්නවනෙ![]()
මං දන්න එකෙක් ඉන්නව වාහනේ වෙඩින් එකකට ගියත් ඩ්රයිවින් සිට් එක යටිං හොකී ස්ටික් එකක් තියෙනව![]()