Road Rage

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    If it was a SUV or a sedan bus drivers would not enagage like that.It's their mentality.

    :dull::dull::dull:
    A 1985 palathsaba pajero which costs about 2.5mil would make these bus drivers shake in their Batas while they try to intimidate someone driving a 2014 Aqua worth about 4mil :dull:

    Sri Lanka, The land like no other
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මට මේවගේ එකේ සත්තම දාලා මාතර කොලබ සෙමියක් ඩ්‍රයිවර් කාරයට අම්බානකට නෙලුවා කොල්ලුපිටියේදී පස්සේ මු යනකොට පට්ට talk එකක් දීලා ගියේ මට . පස්සේ යන්න ඇරලා පිටකොටුවේදී අයෙත් අල්ලාගෙන ගැහුවා. අයෙත් දුකටම මාතර stand එකේදී ත් දුන්නා . දන්නෝ දනිති bus කාරයා. මුනුත් ගේම ඉල්ලන්නේ බැරි යකෙක්වා හොයලමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    මට මේවගේ එකේ සත්තම දාලා මාතර කොලබ සෙමියක් ඩ්‍රයිවර් කාරයට අම්බානකට නෙලුවා කොල්ලුපිටියේදී පස්සේ මු යනකොට පට්ට talk එකක් දීලා ගියේ මට . පස්සේ යන්න ඇරලා පිටකොටුවේදී අයෙත් අල්ලාගෙන ගැහුවා. අයෙත් දුකටම මාතර stand එකේදී ත් දුන්නා . දන්නෝ දනිති bus කාරයා. මුනුත් ගේම ඉල්ලන්නේ බැරි යකෙක්වා හොයලමයි.

    මොකක්ද අරං ගිය වාහනේ, Hatchback, Wagon, Sedan or SUV?
    මම මේ Rage Guy Theory එක හරිද කියල බලන්න කියල :D
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මට මේවගේ එකේ සත්තම දාලා මාතර කොලබ සෙමියක් ඩ්‍රයිවර් කාරයට අම්බානකට නෙලුවා කොල්ලුපිටියේදී පස්සේ මු යනකොට පට්ට talk එකක් දීලා ගියේ මට . පස්සේ යන්න ඇරලා පිටකොටුවේදී අයෙත් අල්ලාගෙන ගැහුවා. අයෙත් දුකටම මාතර stand එකේදී ත් දුන්නා . දන්නෝ දනිති bus කාරයා. මුනුත් ගේම ඉල්ලන්නේ බැරි යකෙක්වා හොයලමයි.

    sirawata. aruta bahala nelanna thibbe wesi ge putala dennata. :angry:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මම නම් කාර් එකේ driving සීට් එක ළහ පොඩි පොරවක් තියල තියෙන්නේ. ඔය වගේ සීන් ආවොත් නෙලනවා වතුර වතුර එන්නම.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    sirawata. aruta bahala nelanna thibbe wesi ge putala dennata. :angry:

    මං දන්න එකෙක් ඉන්නව වාහනේ වෙඩින් එකකට ගියත් ඩ්‍රයිවින් සිට් එක යටිං හොකී ස්ටික් එකක් තියෙනව :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,308
    2
    53,758
    113
    මම නම් කාර් එකේ driving සීට් එක ළහ පොඩි පොරවක් එකක් තියල තියෙන්නේ. ඔය වගේ සීන් ආවොත් නෙලනවා වතුර වතුර එන්නම.

    අම්මටහුඩු
    That's Hardcore AF
    :frown:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අම්මටහුඩු
    That's Hardcore AF
    :frown:

    එතකොට බය නැතුව යන්න පුළුවන් බන්. පාලු පැති වල යන්න පුළුවන් බය නැතුව. කැරි හොරු ඉන්නේ දැන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :dull::dull::dull:
    A 1985 palathsaba pajero which costs about 2.5mil would make these bus drivers shake in their Batas while they try to intimidate someone driving a 2014 Aqua worth about 4mil :dull:

    Sri Lanka, The land like no other

    :yes::yes:They judge by apperance.Not sure if these buggers know even how much an aqua cost.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම නම් කාර් එකේ driving සීට් එක ළහ පොඩි පොරවක් තියල තියෙන්නේ. ඔය වගේ සීන් ආවොත් නෙලනවා වතුර වතුර එන්නම.

    :rofl: yako. tahraha giya wele gahanna eka wenama deyak.. porawen kotala marunoth ithn me paare incident ekak hinda, ube waradda nowunath,nikan leda ne bung. anith eka minihek maranawa kiyanne ithn:baffled:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මං දන්න එකෙක් ඉන්නව වාහනේ වෙඩින් එකකට ගියත් ඩ්‍රයිවින් සිට් එක යටිං හොකී ස්ටික් එකක් තියෙනව :rofl::rofl:

    දිග වැඩි බන් ඕව. පොඩි පොරවක් හරි පොඩි කඩුවක් වගේ එකක් තමයි හරියන්නේ. කඩුව නම් සුර්වර් නැහැ කැපෙන්න පුළුවන් හින්ද අත පය දාද්දි.