Road trip during COVID 19 lockdown

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    me colombo curfew dammata wedak na bun okkotama pass tiyanawa...
    iye ape petthata apu wahana
    1.chun pan threweel 2i
    2.maiyokka threweel ekak
    3.bite anam manam thiyana lorryak
    4.malu
    5.ala lunu dimo battek
    6.elawalu lorryak
    7.malu lorryak
    8.ice cream yourget lorryak
    9.mas bitthara lorryak
    10.aphu ra elawalu lorryak
    11.pala yathi (kola) gena byick ekak

    itin balapan oya minissu enne ekkenei dennai
    salli eyalama gannawa
    kisima health protection ekak na

    itin kohomada kiyahanko minissu gedara idiyath oya gena eka mihihekta corona tibbanam okkotama set wenawa...

    මේක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෙනවා කිව්වට එහෙම වීමක් නෑ. අද කුකුල් මස් කාරයෙක් ආවා. ඔය පිළිවෙලටම තමයි වැඩේ ගියේ. අනේ මන්දා මේකට මොකක් හරි නොකලොත් මේ ඇඳිරි නීතියෙන් තේරුමක් නෑ ගෙවල් වල රැඳීම :sorry: ඔක්කොටම වඩා මිනිස්සු යනවා පාරේ කොයි වෙලේ බැලුවත්.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෙනවා කිව්වට එහෙම වීමක් නෑ. අද කුකුල් මස් කාරයෙක් ආවා. ඔය පිළිවෙලටම තමයි වැඩේ ගියේ. අනේ මන්දා මේකට මොකක් හරි නොකලොත් මේ ඇඳිරි නීතියෙන් තේරුමක් නෑ ගෙවල් වල රැඳීම :sorry: ඔක්කොටම වඩා මිනිස්සු යනවා පාරේ කොයි වෙලේ බැලුවත්.

    Thawa tikak neethi thada karanna one. Minissu pare yanawa wadiy.