Rocell ද LankaTiles ද

keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Best Floor Tiles Sri Lanka thamai. Lanka Tile or Rocell. Indian, Chinese tile wala clay eka Lankawe clay eka tharam quality ne. Ewa hondai Wall tiles walata.
    Whole Srilankan Tile industry is under the monopoly of Mr. Dammika Perera.
     

    Amara_amare

    Junior member
  • Jan 15, 2018
    63
    21
    8
    Alawwa
    Lanka tile eke me dawas wala discount denawa.Kadawatha thiyena factry ekata giyanam hodama ewa adu ganakata ganna puluwan.math giya awrudde gaththa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    2015 ටයිල් ගැන අහපු එකා දැන් බාත්රුම් එක විතරක් නෙමෙයි මුළු ගේම ටයිල් කරලා ඇති. :lol:
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    මමත් ලොකු අනවබෝධයකින් හිටියා.

    මෙන්න මේකයි සීන් එකග

    රොසෙල් නොහොත් රෝයල් සෙරමික් එකේ ටයිල් පෝසිලේන් වලින් තමයි හදන්නේ.

    නමුත් ලංකා ටයිල්ස් හදන්නේ සෙරමික් වලින්

    දැන් ගෙයකට ටයිල් දාද්දී වැඩිපුර මිනිස්සු ගැවසෙන තැන් වලට පොසිලේන් ටයිලුත් කාමර වගේ වැඩිය ගැවසෙන්නේ නැති තැන් වලට සෙරමික් ටයිල්ලුත් අල්ලන්න.


    පොසිලෙන් ටයිල් වල විශේෂ ටයිල් ජාතියක් තියෙනවා ඩිසයින් එක උඩ ඉඳලා පහලටම තියෙන. මේවා අල්ලන්නේ ඉස්පිරිතාල ස්ටේශන් ල බැංකු වගේ එවට (මරදානේ අලල්ලා තියෙන්නේ සෙරමික් ඒකයි ගෙවිලා තියෙන්නනේ) ඒවා ගෙවෙද්දී යටත් එකම පැටන් එක තියෙන නිසා කැතක් එන්නේ නෑ.



    වැඩි විස්තර මෙතනින් බලන්න

    https://www.thespruce.com/porcelain-tile-vs-ceramic-tile-1822583

    http://rocell.com/index.php?route=product/category&tile=3

    https://www.homestratosphere.com/bathroom-tile-types/

    porcelain-tile-vs-ceramic-tile-1822583-FINAL-5b1ab0f043a1030036a6e6cc.png

     
    • Like
    Reactions: janaka_jr

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    Royal Ceramics ,Lanka Ceramics both owned by Dhammika Perera , so both are same but two production lines ,
    anyway both have good quality tiles
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    oya okkoma dan enne cheeenen..
    yanna nawala road ekata

    loke hondama tile gahanne cheene

    bayanthiwa ganna

    Fazal eka honda.