කෝකටත් මාර්තු වෙනකොට කෝල් කරලා පොඩ්ඩක් රිමයින්ඩ් කරලා ඕඩර් ස්ටේටස් චෙක් කරන්නRocell Tile order කල අය ඉන්නවද Dec 2021 සල්ලි බැන්දේ april 2022 වගේ වෙනවා කිවුවා ? පොලු තියන එකක් නැ නේද ?
ලක්ෂ 4 බැන්ද.
912 per tile 2x2
1200 black 2x2
කෝකටත් මාර්තු වෙනකොට කෝල් කරලා පොඩ්ඩක් රිමයින්ඩ් කරලා ඕඩර් ස්ටේටස් චෙක් කරන්නRocell Tile order කල අය ඉන්නවද Dec 2021 සල්ලි බැන්දේ april 2022 වගේ වෙනවා කිවුවා ? පොලු තියන එකක් නැ නේද ?
ලක්ෂ 4 බැන්ද.
912 per tile 2x2
1200 black 2x2
american standard නැද්ද බන් දැන්?rocell normally 3 months waiting tamai kianne. but 7 to 8 months tama average waiting time eka. anik karane tama umbala godak uncomon tile gattot tava lankawa watenma e wage orders tikak enakan innawa un ekapara batch eka gahanna. etakota waiting wadi. 1year unat yanna puluwan. fast moving tile tama 3months walin wage enne. yaluwek last yr aran 1yr walin hambuna ekekut innawa. anika quality sure na. stock tiyana tanakin chinese eva ganna eka tama hoda.
mactile, lanka tile, rocell oya okkogema quality henama case tibba man gatta evage (past 1.5yrs)
Waiting list kiyanneth polimama thamai.එක්කෝ පෝලිම් , එක්කෝ waiting list
Quality of life binduvai
mama kadekata gihn baluwa eke normal tile aduma tiyenne 1650-1700. last jnauary 700-900ta giya ewwa oya.එයි බන්, ගියපාරනම් කියපු දවස්වලම වගේ ආවා, එතකොට සති 6යි ගියේ සල්ලි ඔක්කොම බැන්දා. දැන් බාගයයි මාස 6ක්.
තිහාරියේනම් ඔනේතරම් කලුකඩ වල තියනවා..
රොසෙල් warehouse වලින් තොග පිටින් පටවන්නේ
කවදාවත් බොරු හදිස්සියට කලුකඩ, තැරව්කාර්යෝ ෆොර්ම් කරන්න් එපා...
අනික තව මාස 6කින් රුපිය 1200ක් කියන්නේ![]()
![]()
polu nah baya wenna epa.. apeth apartment tikata tiles order karala tiyenne November wala kle eddi Feb end wewi kiyuwa floor tiles tika.. Bathroom tiles stairs wala tiles okkoma awa Jan mid wageRocell Tile order කල අය ඉන්නවද Dec 2021 සල්ලි බැන්දේ april 2022 වගේ වෙනවා කිවුවා ? පොලු තියන එකක් නැ නේද ?
ලක්ෂ 4 බැන්ද.
912 per tile 2x2
1200 black 2x2
ඔවුබන් බොරු ගනන්...mama kadekata gihn baluwa eke normal tile aduma tiyenne 1650-1700. last jnauary 700-900ta giya ewwa oya.
vinyl flooring karana eka eetawada laabayi wage.
Mokakds design aka???Commode - 48, 000
Wash Basin - 13, 000
Shower - 38, 000
Total - 100, 000 k giya machan
daraz eke dakke. sure na kohomada kiyala.ඔවුබන් බොරු ගනන්...
Vinyl වල වතුරට ඔරොත්තු නොදෙන සෙට් එඅක එනව අඩු ගානට පොඩ්ඩක් හොයල ගනින් අහුවුනොත් අපරාදෙ
මාත් ගිය සතියෙ බැන්දා බන්, මාස 6ක් යනවා කිව්වනෙ බබා එන්න.නාවලින් බැලුවා පට්ට ගනන්, අපිට ඕනි එක ගන්නත් බෑ. තියෙන ඒවගෙ කෑලි තියෙන්නෙ. අනේ මන්දා. දැන් මොනවා කරන්නද ???

