Rocell Tile order කල අය ඉන්නවද

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Rocell Tile order කල අය ඉන්නවද Dec 2021 සල්ලි බැන්දේ april 2022 වගේ වෙනවා කිවුවා ? පොලු තියන එකක් නැ නේද ?

    ලක්ෂ 4 බැන්ද.

    912 per tile 2x2
    1200 black 2x2
    කෝකටත් මාර්තු වෙනකොට කෝල් කරලා පොඩ්ඩක් රිමයින්ඩ් කරලා ඕඩර් ස්ටේටස් චෙක් කරන්න
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    rocell normally 3 months waiting tamai kianne. but 7 to 8 months tama average waiting time eka. anik karane tama umbala godak uncomon tile gattot tava lankawa watenma e wage orders tikak enakan innawa un ekapara batch eka gahanna. etakota waiting wadi. 1year unat yanna puluwan. fast moving tile tama 3months walin wage enne. yaluwek last yr aran 1yr walin hambuna ekekut innawa. anika quality sure na. stock tiyana tanakin chinese eva ganna eka tama hoda.

    mactile, lanka tile, rocell oya okkogema quality henama case tibba man gatta evage (past 1.5yrs)
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,896
    113
    34
    Kalutara
    rocell normally 3 months waiting tamai kianne. but 7 to 8 months tama average waiting time eka. anik karane tama umbala godak uncomon tile gattot tava lankawa watenma e wage orders tikak enakan innawa un ekapara batch eka gahanna. etakota waiting wadi. 1year unat yanna puluwan. fast moving tile tama 3months walin wage enne. yaluwek last yr aran 1yr walin hambuna ekekut innawa. anika quality sure na. stock tiyana tanakin chinese eva ganna eka tama hoda.

    mactile, lanka tile, rocell oya okkogema quality henama case tibba man gatta evage (past 1.5yrs)
    american standard නැද්ද බන් දැන්?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    order කරපු Tile ටික තවම හිනාවෙන්න පුරුදු වෙනවා ඇති, ඒකයි පරක්කු 🥴

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    එයි බන්, ගියපාරනම් කියපු දවස්වලම වගේ ආවා, එතකොට සති 6යි ගියේ සල්ලි ඔක්කොම බැන්දා. දැන් බාගයයි මාස 6ක්.
    තිහාරියේනම් ඔනේතරම් කලුකඩ වල තියනවා..
    රොසෙල් warehouse වලින් තොග පිටින් පටවන්නේ
    කවදාවත් බොරු හදිස්සියට කලුකඩ, තැරව්කාර්යෝ ෆොර්ම් කරන්න් එපා...
    අනික තව මාස 6කින් රුපිය 1200ක් කියන්නේ :lol: :lol:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    mn gewwa.masa 4n enne kiwwa.simenthi 75 hoyagena athal eke iddi wedi beheth na kiyala gal na dan.heta weddi mona labbak nathi weida danne na.karuma ratak !

    gewal walin ganiwa yawanna kamathi na.nathnam me sakkili mudukkuwen yanawa uda pana pana.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    එයි බන්, ගියපාරනම් කියපු දවස්වලම වගේ ආවා, එතකොට සති 6යි ගියේ සල්ලි ඔක්කොම බැන්දා. දැන් බාගයයි මාස 6ක්.
    තිහාරියේනම් ඔනේතරම් කලුකඩ වල තියනවා..
    රොසෙල් warehouse වලින් තොග පිටින් පටවන්නේ
    කවදාවත් බොරු හදිස්සියට කලුකඩ, තැරව්කාර්යෝ ෆොර්ම් කරන්න් එපා...
    අනික තව මාස 6කින් රුපිය 1200ක් කියන්නේ :lol: :lol:
    mama kadekata gihn baluwa eke normal tile aduma tiyenne 1650-1700. last jnauary 700-900ta giya ewwa oya.
    vinyl flooring karana eka eetawada laabayi wage.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Rocell Tile order කල අය ඉන්නවද Dec 2021 සල්ලි බැන්දේ april 2022 වගේ වෙනවා කිවුවා ? පොලු තියන එකක් නැ නේද ?

    ලක්ෂ 4 බැන්ද.

    912 per tile 2x2
    1200 black 2x2
    polu nah baya wenna epa.. apeth apartment tikata tiles order karala tiyenne November wala kle eddi Feb end wewi kiyuwa floor tiles tika.. Bathroom tiles stairs wala tiles okkoma awa Jan mid wage
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    mama kadekata gihn baluwa eke normal tile aduma tiyenne 1650-1700. last jnauary 700-900ta giya ewwa oya.
    vinyl flooring karana eka eetawada laabayi wage.
    ඔවුබන් බොරු ගනන්...
    Vinyl වල වතුරට ඔරොත්තු නොදෙන සෙට් එඅක එනව අඩු ගානට පොඩ්ඩක් හොයල ගනින් අහුවුනොත් අපරාදෙ
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඔවුබන් බොරු ගනන්...
    Vinyl වල වතුරට ඔරොත්තු නොදෙන සෙට් එඅක එනව අඩු ගානට පොඩ්ඩක් හොයල ගනින් අහුවුනොත් අපරාදෙ
    daraz eke dakke. sure na kohomada kiyala.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මාත් ගිය සතියෙ බැන්දා බන්, මාස 6ක් යනවා කිව්වනෙ බබා එන්න. :( නාවලින් බැලුවා පට්ට ගනන්, අපිට ඕනි එක ගන්නත් බෑ. තියෙන ඒවගෙ කෑලි තියෙන්නෙ. අනේ මන්දා. දැන් මොනවා කරන්නද ???
    :confused::confused:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    polu nam wadinne na. kohomath dan godak kal inna wenawa tile ganna. hariyata calculate karala eeta wada tikak wadiyen order karanna. nathnam anthimedi tile allanakota madi unahama ithuru tika ganna thawa kaalayak innawa wenawa
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    පොලුනම් වදින්නේ නැහැ,ඒත් මාස 6ක් වත් යනවා.අපේ අක්කා කෙනෙක් ඕඩර් කරලා මාස 6 කිට්ටුව ගිය ලැබෙන්න