mamath pereda order ekak daala awa 50% geawala. mun passe thawa wadipura gewanna kiyayi da danne na neda dollar case hinda ?
අනිවාර්යෙන් දෙනවා . price වැඩි කරන්නෙත් නෑ . Cancel කරන්නෙත් නෑ . හැබැයි දෙන දවස ෂුවර් නෑ . සති දෙකින් දෙකට වගේ call කර කර බලන්න .මම ගිය අවුරුද්දේ april order කරලා November හම්බ උනේ . මාස දෙකෙන් දෙනවා කියල කිවුවේ A දවස්වල .Rocell එකේ වැඩ කරන කවුරුත් නැද්ද අපේ කිරියේ... Tile Order එකක් දැම්මා 2021 දෙසැම්බර් වල... කතා කරලා චෙක් කරාම තාම හතරෙන් එකක් වත් production කරලා නෑලු.. දැන් මාස 6ක් වෙනවා... රෙඩි වෙන දවසක් ගැන කියන්නත් බෑලු... පොඩ්ඩක් මේක ගැන දැන ගන්න ඕනේ... තව කල් බලන් ඉඳලා order එක cancel කරයිද දන්නෙත් නෑ... එහෙම වෙච්ච කට්ටියත් ඉන්නවාලු.. පොඩ්ඩක් විස්තර දැන ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක්...
Thanks bro.. Such a relief...අනිවාර්යෙන් දෙනවා . price වැඩි කරන්නෙත් නෑ . Cancel කරන්නෙත් නෑ . හැබැයි දෙන දවස ෂුවර් නෑ . සති දෙකින් දෙකට වගේ call කර කර බලන්න .මම ගිය අවුරුද්දේ april order කරලා November හම්බ උනේ . මාස දෙකෙන් දෙනවා කියල කිවුවේ A දවස්වල .
Nawala Showroom එකට අවොත් available collection එකකින් select කරලා ගන්න පුලුවන්, Lanka Tile එකත් ලගම තියනවා. Lanka tile එකෙන් white 2*2 එක ඇහුවම නැ කිව්වා. පස්සේ construction site වලට tile ගන්න යාලුවෙක්ට කියලා check කලාම දෙන්නම් කිව්වා.
yako mara kathawakne eka.මගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද? කිරියේ තව කාටද එහෙම වුනේ ?
ado ehema wadi kranna ba nedaමගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද? කිරියේ තව කාටද එහෙම වුනේ ?
ehema karanna ba ne bn. ekka badu tika denna one aye salli nogena. nathnam refund karanna one.මගෙ යාළුවෙක් ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් ගත්ත(සියලුම මුදල් ගෙවල) රොසෙල් ටයිල් ස්ටොක් නැහැ කිය කිය ඉදලා. අද කතා කරලා කියනවලු, ටයිල් ආවා, වැට් එකෙන් වැඩිවුන ගාන ගෙවන්නලු. එහෙම කරන්න පුළුවන්ද? කිරියේ තව කාටද එහෙම වුනේ ?
normal shop walath badu aduyi. iye shop ekakata gihin baluwa. tile design 5i tibbe. ekath 2750i tile ekak 2x2.kisi magulak naha ban stock almost 0 stock. commode and sink oder kala. tile nam oder ganna baha kiwwa
normal shop walath badu aduyi. iye shop ekakata gihin baluwa. tile design 5i tibbe. ekath 2750i tile ekak 2x2.
