දැන් තියෙන අහස කූරු උඩ යන්නේ නැහැ.අපේ පැත්තේ දෙතුන් දෙනෙක් අහස කූරු අතේ පුපුරලා අතට බෙහෙතුත් ගත්තා.:angry: මම පැකට් එකක් අරන් හතරයි ඇරියේ හතරම පාත් උනා අහල පහල ගෙවල් වලට, මුන්ගෙ අම්මගෙ අහස් කූරු එව්වා.