Rocket

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    දැන් තියෙන අහස කූරු උඩ යන්නේ නැහැ.අපේ පැත්තේ දෙතුන් දෙනෙක් අහස කූරු අතේ පුපුරලා අතට බෙහෙතුත් ගත්තා.:angry:

    මම පැකට් එකක් අරන් හතරයි ඇරියේ හතරම පාත් උනා අහල පහල ගෙවල් වලට,

    මුන්ගෙ අම්මගෙ අහස් කූරු එව්වා.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,726
    1,272
    113
    matara
    අඩි පහක විශ්කම්භයක් සහිත බටයකට අහස කුරුවලට යොදන වෙඩි බෙහෙත් දාලා අඩි 20 උසට අහස කුරක් හැදුවොත් කොච්චර උඩ යාවිද. ?

    sri lankan elon musk