ඒක මමත් කියන්න හැදුවේ ඌට බැරි ඇයි ලංකාවේ ණය ජානාධිපති වෙන්න කලින් ගෙවන්න ?
මෝඩ කතා කියන්ඩ එපා බන් එහෙනම් බිල් ගේස්ට පුළුවන්නේ ඇමරිකාවේ ණය ටික එක තප්පරේකින් ගෙවලා දාන්ඩ. මිනිහා ණය ගෙවන හැටි කියන විද්‍යාත්මක ක්‍රමවේදය ටිකක් හොයලා බලපන්.
ඒක මමත් කියන්න හැදුවේ ඌට බැරි ඇයි ලංකාවේ ණය ජානාධිපති වෙන්න කලින් ගෙවන්න ?
Pita ratata wikunana jathika sampathak goda daala pennuwanam harine. Dennam kaasi walata chande deela hemadama kelawagaththa minissune inne.
මිනිහා ගැන ටිකක් හොයලා බලන්න ඔනේ...නාගනන්ද ගේ දැක්ම ඔයිට වඩා ගොඩක් හොදයි බන්. ඒ මිනිහගේ හොද ප්ලෑන් එකක් තියනවා.
මිනිහා ගැන ටිකක් හොයලා බලන්න ඔනේ...

øya set ekama Enne balapan. eunata Meya hoadi leadership ekata nagahakanda hoda law side ekata tama.![]()
ඔව් බන් පොර කෙලින්ම කියනවා මන් දන්නේ නිතිය ගැන විතරයි අනික් ක්ෂේත්‍ර වලට ඒ අදාළ විෂයන් වල ප්‍රවීණයෝ බස්සනවා කියල.
පොර හොද ව්‍යවස්ථාවක් හදාගෙන යනවා.

eya wenawa awoth nam wade hari yanne ne. Rohan palawatta ekkama awoth goda. mokada metana mahagodak chanda ne bedunoth ekektawath wedak karaganna beriwenawa![]()
FB එකේ තියෙනවා.මිනිහගේ Political Vision එක ko? Koheda rhiyanne pdf ekak?
වෙන වෙනම ගිහින් හරියන්නේ නෑ නාගන්න්දයි පල්ලෙවත්තයි එකතුවෙන්න ඕනේ![]()

මේ මනුස්සයා එක්ක තව ඇමතිවරු 15 ඉන්නවා.මේ මනුස්සයා ජනාදිපති උනා කියමුකෝ............තනියම රටක් ගෙනියන්න පුලුවන්ද බන්........
මිනිහා කියන විදිහට ජාතිවාධී ආගම් වාදී ආකල්ප එන්නේ. දුප්පත්කම වැඩි උනාම....