1. "පල්ලෙවත්තෙ ගමරාලලාගෙ මෛත්රීපාල සිරිසේන"
2. "රොහාන් පල්ලෙවත්ත".
මුන් නෑයො වෙනව ද කොහෙද. ඉතින් පහුගිය ටිකෙ තිබුණනෙ එකතුවෙලා රට ගොඩදාන්න.මෙකත් ගියපාර වගෙ මරාලයක් වගෙ.
හිටපු රජයන් දෙකටම කියල තියෙනවා මේ ක්රමේ යුස් කරලා තියෙන ණය පොලිය අඩු කරගන්න එකා උදවු කරන්නං කියල. ආණ්ඩු වලින් කියල තියෙන්නේ පල්ලෙවත්තට අපෝ පිස්සුද , චීනේ උන්ගේ හිත් අමනාප කරගන්න බෑ කියලයි. පල්ලෙවත්තමයි කියන්නේ video එක හම්බුනොත් දාන්නම්
![]()

MR(& rela) horakam karapu nisai paradune, Raniluth wedak kale ne, eth me manussaya denata hora kala ne ne minissunge salli
MR pawulata nadu kayak thiyenawada ehenam![]()

හිටපු රජයන් දෙකටම කියල තියෙනවා මේ ක්රමේ යුස් කරලා තියෙන ණය පොලිය අඩු කරගන්න එකා උදවු කරන්නං කියල. ආණ්ඩු වලින් කියල තියෙන්නේ පල්ලෙවත්තට අපෝ පිස්සුද , චීනේ උන්ගේ හිත් අමනාප කරගන්න බෑ කියලයි. පල්ලෙවත්තමයි කියන්නේ video එක හම්බුනොත් දාන්නම්
![]()
හදයා;23925983 said:පල්ලෙවත්තට රටේම ණය ගෙවල දාන්න සල්ලි තියෙද්දිත් ඌ ඇයි එහෙම නොකර චන්දෙ ඉල්ලන්න හදන්නෙ? තොපි වගේ උන් හොදයි යකෝ පොනිල්ගෙ පස්ස පිහිදාන්න...
පල්ලෙවත්තට වඩා සල්ලි තියෙනවා අර්ජුන ඇලෝශියස් ට.. තොපි හිතනවද බිස්නස්කාරයො කියන්නෙ මේ රටට ආදරේ පක්කු කියල?
පකෝ...දේශපාලනේ කතා කරන්න කලින් o/l ලියල වර... free wifi හිගන්නා..හරියට හරි මචන්. මෙයා ,නගානන්ද ලෝකේ දැකපු මිනිස්සු . අනික් එවුන් මේක ඇතුලෙම කුරුවල් වෙච්ච එවුන් . ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ . මේ මිනිස්සු දන්නවා අනික් රටවල් වල ආණ්ඩු රටවල් දියුණු වෙන්න මොනවද කරේ කියලා .
අනික් එක 2015 අනිවා මහින්ද පරදින්න ඕනේ මොකද උගේ වටේ ඉන්න එවුන් ගැහිල්ලේ උපරිමට ගිහිල්ලා තිබ්බේ .
උන්ගේ පැත්තේ එකෙක්ම කිව්වා දැන් කාලා කාලා පුඩිමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා .
අලුත් එකෙක්ට දුන්නට ආයේ තව කෙළවෙන්න රටක් නෑ . අනික් එක අලුත් ජනාදිපති කෙනෙක් අවොත් ආණ්ඩුව විසුරුවනවා . එතකොට ඔය ඉන්න අට පාස් බයියෝ ටික ඉවරයි .
පොඩ්ඩක් තේරුම් ගනිල්ලා . මේ ක්රමය හදලා තියෙන්නේ අලුත් මිනිහෙක්ට එන්න බැරි වෙන්න . ඉන්න එවුන්ට මැරෙනකන් රජ කරන්න . බලපල්ලා parliament එකේ ඉන්න ලොන් හැලිච්ච නාකි හම්පඩ වෙච්ච එවුන් .
උන් මැරෙනකන් ඕකේ ඉන්න බලන්නේ . මේක තමයි ඇත්ත .
හදයා;23971006 said:පකෝ...දේශපාලනේ කතා කරන්න කලින් o/l ලියල වර... free wifi හිගන්නා..

හරියට හරි මචන්. මෙයා ,නගානන්ද ලෝකේ දැකපු මිනිස්සු . අනික් එවුන් මේක ඇතුලෙම කුරුවල් වෙච්ච එවුන් . ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ . මේ මිනිස්සු දන්නවා අනික් රටවල් වල ආණ්ඩු රටවල් දියුණු වෙන්න මොනවද කරේ කියලා .
අනික් එක 2015 අනිවා මහින්ද පරදින්න ඕනේ මොකද උගේ වටේ ඉන්න එවුන් ගැහිල්ලේ උපරිමට ගිහිල්ලා තිබ්බේ .
උන්ගේ පැත්තේ එකෙක්ම කිව්වා දැන් කාලා කාලා පුඩිමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා .
අලුත් එකෙක්ට දුන්නට ආයේ තව කෙළවෙන්න රටක් නෑ . අනික් එක අලුත් ජනාදිපති කෙනෙක් අවොත් ආණ්ඩුව විසුරුවනවා . එතකොට ඔය ඉන්න අට පාස් බයියෝ ටික ඉවරයි .
පොඩ්ඩක් තේරුම් ගනිල්ලා . මේ ක්රමය හදලා තියෙන්නේ අලුත් මිනිහෙක්ට එන්න බැරි වෙන්න . ඉන්න එවුන්ට මැරෙනකන් රජ කරන්න . බලපල්ලා parliament එකේ ඉන්න ලොන් හැලිච්ච නාකි හම්පඩ වෙච්ච එවුන් .
උන් මැරෙනකන් ඕකේ ඉන්න බලන්නේ . මේක තමයි ඇත්ත .

ලංකාවෙන් පිට කිසිම දෙයක් දැකලා නැති උන් තමයි රතු කොළ නිල් කියලා වහල්ලු වෙලා ඉන්නේ. ඔය සේරම කැමති නැහැ දැනට තියෙන ක්රමය වෙනස් කරන්න. නුගත් ගොන් ප$^% ගාවට ගිහිල්ලා දෙකට නැමිලා ජොබ් එක ගන්න තමයි කැමති. කට පුරා සර් කියාගෙන..
me mokekda mu wahalluta mona desapalanayada gihin wahal kamak karagena kiyak hoyaganin![]()