Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rohan Palleawattage new videos mukuth nadda tama? okkoma parana ewane tiyenne
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    1. "පල්ලෙවත්තෙ ගමරාලලාගෙ මෛත්‍රීපාල සිරිසේන"
    2. "රොහාන් පල්ලෙවත්ත".
    මුන් නෑයො වෙනව ද කොහෙද. ඉතින් පහුගිය ටිකෙ තිබුණනෙ එකතුවෙලා රට ගොඩදාන්න.මෙකත් ගියපාර වගෙ මරාලයක් වගෙ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    1. "පල්ලෙවත්තෙ ගමරාලලාගෙ මෛත්‍රීපාල සිරිසේන"
    2. "රොහාන් පල්ලෙවත්ත".
    මුන් නෑයො වෙනව ද කොහෙද. ඉතින් පහුගිය ටිකෙ තිබුණනෙ එකතුවෙලා රට ගොඩදාන්න.මෙකත් ගියපාර වගෙ මරාලයක් වගෙ.

    ow naayo kyl porama kwa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හිටපු රජයන් දෙකටම කියල තියෙනවා මේ ක්‍රමේ යුස් කරලා තියෙන ණය පොලිය අඩු කරගන්න එකා උදවු කරන්නං කියල. ආණ්ඩු වලින් කියල තියෙන්නේ පල්ලෙවත්තට අපෝ පිස්සුද , චීනේ උන්ගේ හිත් අමනාප කරගන්න බෑ කියලයි :rofl: . පල්ලෙවත්තමයි කියන්නේ video එක හම්බුනොත් දාන්නම් :yes:

    මම කලින් කියපු video එක මේක බලපන්

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    වහල්ලු ඔක්කොම කියන දෙයින් අහගන්නේ බාගයි.. තේරුම් ගන්නේ කාලයි.. ඊට පස්සේ ඔක්කොම දන්නව වගේ කියො කියෝ ඉන්නව මෙලෝ දෙයක් හිතන්නැතුව..මොන ජීවිතද බම් මේවා??

    තව වහල්ලුන්ගේ ලක්ෂනයක් තමා වෙනස් වෙන්න බය කම.. දන්න යකා හොඳයි ලු නොදන්න මොකාටද වඩා..
    අලුත් දේවල් ට්‍රයි කරන්න බය වෙන්න එක සාධාරණයි තියන දේ ටිකක් හරි හොඳයි නම් මොනවද බන් ඔය 225ම තියන හොඳ??
     
    Nov 27, 2009
    2,139
    107
    0
    MR(& rela) horakam karapu nisai paradune, Raniluth wedak kale ne, eth me manussaya denata hora kala ne ne minissunge salli

    MR pawulata nadu kayak thiyenawada ehenam :lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    හිටපු රජයන් දෙකටම කියල තියෙනවා මේ ක්‍රමේ යුස් කරලා තියෙන ණය පොලිය අඩු කරගන්න එකා උදවු කරන්නං කියල. ආණ්ඩු වලින් කියල තියෙන්නේ පල්ලෙවත්තට අපෝ පිස්සුද , චීනේ උන්ගේ හිත් අමනාප කරගන්න බෑ කියලයි :rofl: . පල්ලෙවත්තමයි කියන්නේ video එක හම්බුනොත් දාන්නම් :yes:

    හරියට හරි මචන්. මෙයා ,නගානන්ද ලෝකේ දැකපු මිනිස්සු . අනික් එවුන් මේක ඇතුලෙම කුරුවල් වෙච්ච එවුන් . ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ . මේ මිනිස්සු දන්නවා අනික් රටවල් වල ආණ්ඩු රටවල් දියුණු වෙන්න මොනවද කරේ කියලා .
    අනික් එක 2015 අනිවා මහින්ද පරදින්න ඕනේ මොකද උගේ වටේ ඉන්න එවුන් ගැහිල්ලේ උපරිමට ගිහිල්ලා තිබ්බේ .
    උන්ගේ පැත්තේ එකෙක්ම කිව්වා දැන් කාලා කාලා පුඩිමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා .

    අලුත් එකෙක්ට දුන්නට ආයේ තව කෙළවෙන්න රටක් නෑ . අනික් එක අලුත් ජනාදිපති කෙනෙක් අවොත් ආණ්ඩුව විසුරුවනවා . එතකොට ඔය ඉන්න අට පාස් බයියෝ ටික ඉවරයි .

    පොඩ්ඩක් තේරුම් ගනිල්ලා . මේ ක්‍රමය හදලා තියෙන්නේ අලුත් මිනිහෙක්ට එන්න බැරි වෙන්න . ඉන්න එවුන්ට මැරෙනකන් රජ කරන්න . බලපල්ලා parliament එකේ ඉන්න ලොන් හැලිච්ච නාකි හම්පඩ වෙච්ච එවුන් .
    උන් මැරෙනකන් ඕකේ ඉන්න බලන්නේ . මේක තමයි ඇත්ත .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මේක ගැන කතා කරල වැඩක් නෑ . අපේ මිනිස්සුන්ට ඕනේ හැමිනෙන්නම තමා. ඉන්න ඔය හැමිනෙන්න දීල බලන් ඉදගන්
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    හදයා;23925983 said:
    පල්ලෙවත්තට රටේම ණය ගෙවල දාන්න සල්ලි තියෙද්දිත් ඌ ඇයි එහෙම නොකර චන්දෙ ඉල්ලන්න හදන්නෙ? තොපි වගේ උන් හොදයි යකෝ පොනිල්ගෙ පස්ස පිහිදාන්න...
    පල්ලෙවත්තට වඩා සල්ලි තියෙනවා අර්ජුන ඇලෝශියස් ට.. තොපි හිතනවද බිස්නස්කාරයො කියන්නෙ මේ රටට ආදරේ පක්කු කියල?

    ලොල්
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    හරියට හරි මචන්. මෙයා ,නගානන්ද ලෝකේ දැකපු මිනිස්සු . අනික් එවුන් මේක ඇතුලෙම කුරුවල් වෙච්ච එවුන් . ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ . මේ මිනිස්සු දන්නවා අනික් රටවල් වල ආණ්ඩු රටවල් දියුණු වෙන්න මොනවද කරේ කියලා .
    අනික් එක 2015 අනිවා මහින්ද පරදින්න ඕනේ මොකද උගේ වටේ ඉන්න එවුන් ගැහිල්ලේ උපරිමට ගිහිල්ලා තිබ්බේ .
    උන්ගේ පැත්තේ එකෙක්ම කිව්වා දැන් කාලා කාලා පුඩිමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා .

    අලුත් එකෙක්ට දුන්නට ආයේ තව කෙළවෙන්න රටක් නෑ . අනික් එක අලුත් ජනාදිපති කෙනෙක් අවොත් ආණ්ඩුව විසුරුවනවා . එතකොට ඔය ඉන්න අට පාස් බයියෝ ටික ඉවරයි .

    පොඩ්ඩක් තේරුම් ගනිල්ලා . මේ ක්‍රමය හදලා තියෙන්නේ අලුත් මිනිහෙක්ට එන්න බැරි වෙන්න . ඉන්න එවුන්ට මැරෙනකන් රජ කරන්න . බලපල්ලා parliament එකේ ඉන්න ලොන් හැලිච්ච නාකි හම්පඩ වෙච්ච එවුන් .
    උන් මැරෙනකන් ඕකේ ඉන්න බලන්නේ . මේක තමයි ඇත්ත .
    පකෝ...දේශපාලනේ කතා කරන්න කලින් o/l ලියල වර... free wifi හිගන්නා..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හදයා;23971006 said:
    පකෝ...දේශපාලනේ කතා කරන්න කලින් o/l ලියල වර... free wifi හිගන්නා..

    me mokekda mu wahalluta mona desapalanayada gihin wahal kamak karagena kiyak hoyaganin:rofl::rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,501
    113
    Bevery Hills-90210
    හරියට හරි මචන්. මෙයා ,නගානන්ද ලෝකේ දැකපු මිනිස්සු . අනික් එවුන් මේක ඇතුලෙම කුරුවල් වෙච්ච එවුන් . ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ . මේ මිනිස්සු දන්නවා අනික් රටවල් වල ආණ්ඩු රටවල් දියුණු වෙන්න මොනවද කරේ කියලා .
    අනික් එක 2015 අනිවා මහින්ද පරදින්න ඕනේ මොකද උගේ වටේ ඉන්න එවුන් ගැහිල්ලේ උපරිමට ගිහිල්ලා තිබ්බේ .
    උන්ගේ පැත්තේ එකෙක්ම කිව්වා දැන් කාලා කාලා පුඩිමක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා .

    අලුත් එකෙක්ට දුන්නට ආයේ තව කෙළවෙන්න රටක් නෑ . අනික් එක අලුත් ජනාදිපති කෙනෙක් අවොත් ආණ්ඩුව විසුරුවනවා . එතකොට ඔය ඉන්න අට පාස් බයියෝ ටික ඉවරයි .

    පොඩ්ඩක් තේරුම් ගනිල්ලා . මේ ක්‍රමය හදලා තියෙන්නේ අලුත් මිනිහෙක්ට එන්න බැරි වෙන්න . ඉන්න එවුන්ට මැරෙනකන් රජ කරන්න . බලපල්ලා parliament එකේ ඉන්න ලොන් හැලිච්ච නාකි හම්පඩ වෙච්ච එවුන් .
    උන් මැරෙනකන් ඕකේ ඉන්න බලන්නේ . මේක තමයි ඇත්ත .
    :yes::yes::yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,501
    113
    Bevery Hills-90210
    ලංකාවෙන් පිට කිසිම දෙයක් දැකලා නැති උන් තමයි රතු කොළ නිල් කියලා වහල්ලු වෙලා ඉන්නේ. ඔය සේරම කැමති නැහැ දැනට තියෙන ක්‍රමය වෙනස් කරන්න. නුගත් ගොන් ප$^% ගාවට ගිහිල්ලා දෙකට නැමිලා ජොබ් එක ගන්න තමයි කැමති. කට පුරා සර් කියාගෙන..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලංකාවෙන් පිට කිසිම දෙයක් දැකලා නැති උන් තමයි රතු කොළ නිල් කියලා වහල්ලු වෙලා ඉන්නේ. ඔය සේරම කැමති නැහැ දැනට තියෙන ක්‍රමය වෙනස් කරන්න. නුගත් ගොන් ප$^% ගාවට ගිහිල්ලා දෙකට නැමිලා ජොබ් එක ගන්න තමයි කැමති. කට පුරා සර් කියාගෙන..

    අනිවා මචන් . මුන් එක්ක වාද කරලා වැඩක් නෑ . තර්කානුකුලව හිතන්නත් බෑ වාද කරන්නත් බෑ . ගන්ති උනාම කුණුහර්ප කියන්න තමා දන්නේ . මුඩුක්කු කාරයෝ වගේ .

    උඹ කියනවා වගේ මුන්ට ඕනේ දෙකට නැමිලා වහල්කම් කරන්න . ඇයි මුන්ට ජීවිතේ කවදාවත් ගන්න බැරි රස්සා තාන්න මාන්න ගන්න පුළුවන් නේ .

    මචන් වහල්ලු ටික නැති උනාම අපිට හොඳ රටක් ඇති වෙයි . සමහර හාල්පාරුවෝ කියනවා අපිට සම්පත් නෑ ඒක නිසා දියුණු වෙන්න අමාරුයි කියලා .
    අනේ බන් රටේ ඕනෙම දෙයක් වැවෙනවා . හැබැයි ඔක්කොම දේවල් රටින් ගේනවා . ඉතින් දියුණු වෙන්න පුලුවන්ද ?
    නෙදර්ලන්තයේ කොච්චර දේවල් වවනවද ?
    ලංකාවට වඩා පොඩියි .
    ඇයි බන් අපි හැමෝටම මිරිස් පැලයක් වත් ගෙදර වවාගන්න බැරි ? මේවා හරිනම් ආණ්ඩුවලින් මිනිස්සුන්ව උනන්දු කරන්න ඕනේ දේවල් .
    ඒවුනාට ඒකේ ඉන්න එවුන් බලන්නේ රටේ මිනිස්සුන්ට හෙන ගැහිලා ගියත් තමුනුයි ,තමුන්ගේ පවුලයි දියුණු වෙන්න .

    චන්දේ තමා අපිට තියෙන එකම ආයුදේ .