Rolex watch help

Thimilada

Member
Feb 17, 2015
43
1
0
මචන්ලා යාලුවෙක් ගාව Rolex daytona winner 24 තියෙනවා මචන්..ගිෆ්ට් එකක්..මචන් මේක ෆේක් ද නැද්ද බලාගන්න තියෙන signs මොනවද කියපන්කො.... :rolleyes::oo: lls-013.jpg
 
tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    daala tyena model eke ekak macho

    movement eka balanna thama wenne ithin.. oya image eke tiana ekanm original ekak wage penne.. Quartz movement (thappara katta kadi kadi nm yanne) tianne eka fake. Original eke tianne mechanical (eka digata nawathinne nathiwa yanne) oka thama lesima vdha hoyanna
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    i also have a one. but most of watches are $4000 exceeded. should be a very rich and generous person give this kind of watch :)
     
    Thimilada

    Member
    Feb 17, 2015
    43
    1
    0
    movement eka balanna thama wenne ithin.. oya image eke tiana ekanm original ekak wage penne.. Quartz movement (thappara katta kadi kadi nm yanne) tianne eka fake. Original eke tianne mechanical (eka digata nawathinne nathiwa yanne) oka thama lesima vdha hoyanna

    ehemda serial codes mukuth nadda bn kotala lines wala
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මටත් එකක් දැන් අව්රුදු 2කට කලින් සෙට් උනා. ගමගෙ යාලුවෙක්කෙ ඔෆිස් එකේ පොරක්ගෙ. ගාණ බොහොම අඩු නිසා යූටියුබ් එකෙන් ෆේක් හොයන හැටි බලල ආයෙ චෙක් කෙරුවම බඩු ඔරිජිනල්.
    මම ගත්තෙ 27කට. පස්සෙ මම ජුවලරි ෂොප් එකකින් ඇහුවම මේ සීරීස් එක එජ් ඔෆ් ද මිඩ් රේන්ජ් නිසා වටිනාකම 50ත් 65ත් අතර වෙයි කිව්ව.
    ආසයි නේ. :)

    ඔයත් යූ ටියුබ් එකට ගිහින් spot fake rolex කියල ටයිප් කරල බලන්ඩ එන වීඩියෝ ටික. සෑහෙන අවබෝධයක් ගන්ඩ පුලුවන්.
     
    you mean Rs 27,000:shocked: