Rolex watch help

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    original rolex laksha 2tatha naha.sure ekata grade a replica wenna ati.replica nam tieyenawa wahi wahala.loweth hoyanna ba:yes::yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    used karapu ekak da bun ochara price low wenna:baffled: hoda brand new rolex patan ganeth 2lkhs+

    original rolex laksha 2tatha naha.sure ekata grade a replica wenna ati.replica nam tieyenawa wahi wahala.loweth hoyanna ba:yes::yes:


    එජ් ඔෆ් ද මිඩ් රේන්ජ් එකක් නිසා තමා ගාණ අඩු. ඒව රොලෙක්ස් යූසර් සිරීස් එකක් (එන්තූසියස්ට් කලෙක්ටිබල් එකක් නෙමේ) රෙප්ලික එකක් නෙමේ.

    වයිෆ්ගෙ තාත්ත ගාව තිබ්බ 87 රොලැක්ස් එකක්. එයාලගෙ 30වෙනි වෙඩින් ඇනිවසරි එකේදි මාමන්ඩිගෙ යාලු යූඑස්ඒ යාලුවෙක් එයා බැඳන් හිටපු එක තමා මාමණ්ඩිගෙ අතට දාල තියෙන්නෙ. මාමණ්ඩි නැතිඋනාට පස්සෙ ඒක වයිෆ්ගෙ ලොකු අයියට තමා අයිති උනෙ. ඒක මස්සින යූකේ පොරකට දුන්න 2015 පෙබරවාරි මාසෙදි 3.6 ලැක් වලට. මෑන් කිව්වලු හරි හමන් ඔක්ෂන් එකකට දැම්මොත් පොරට 1මිලියන් රුපීස් ෂුවර් කියල (හැබැයි ගත්තට පස්සෙ තමා කියල තියෙන්නෙ) :D