Roller Coaster Help

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    Roller coaster වල ගිහින් තියන අය පොඩ්ඩක් එන්න.

    මට පොඩ්ඩක් කියපල්ලකෝ මේක බය හිතෙනවද කියල? මොකද මට උස තැන් වලට එහෙම බය හිතෙන සීන් එකක් තියනව.

    කෙල්ලගෙන් මල වදේ එකක යන්න ඕනේ කියල, මට බයයි කියලත් කියන්න බෑ ලැජ්ජයිනේ බන්.

    කොහොමද කියපල්ලකෝ feeling එක.
    බය වෙන්න එපා බන් ඔකේ ලොකු අවුලක් නෑ .මම දෙක තුනකම ගිහින් තියෙනවා . උබට අවුල් වගේ අවොත් අස් දෙක පියා ගනින් එච්චරයි .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ රෝල කෝස්ටර් තියෙද බං මටත් එකක යන්න ආසයි :sorry: :sorry:
    යන්න කලිං Final Destination බලල පලයං භය නැතුව යනව :baffled: :baffled:
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    එච්චරම බය හිතෙන්නේනන් නෑ. බය හිතුනොත් as වහගන්න. කන්නේ නැතුව යන්න. නැත්තන් බඩ දගලන්න ගනී හුරු නැති හින්ද.
    පල්ලෙහා තියන 1 නං බය කෙනෙක්ට හරියන්නේ නෑ. ඒ උනාට එක shook.
    maxresdefault.jpg