Rolls Royce Wraith ලංකාවේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම කාර් රථය දැන් වරායේ

    ශ්‍රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා.

    Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

    මෙහි ඡායාරූප පහතින් දැක්වෙනවා.


    1-6.jpg


    2-5.jpg


    3-3.jpg


    4-2.jpg


    5-4.jpg


    6-2.jpg


    7-2.jpg


    8-1.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    අපෙ රටෙ මෙව්වාත් නිව්ස් ද බන් 😂😂😂😂😂😂
    ඔව් ඉතිං හිටන් ගෙ වෙබ් සයිට් එකට SQL Injection එකක් දීපු එකා හැකර් කියලා MIT එකට ස්කොලර්ශිප් එකක් දෙන්න හැදුවා නේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අපෙ රටෙ මෙව්වාත් නිව්ස් ද බන් 😂😂😂😂😂😂
    ඔව් ඉතිං හිටන් ගෙ වෙබ් සයිට් එකට SQL Injection එකක් දීපු එකා හැකර් කියලා MIT එකට ස්කොලර්ශිප් එකක් දෙන්න හැදුවා නේ.

    රත්තරන් අශ්වයෝ,ලම්බෝ,ඇස්ටන් මාටිං,හෙලිකොප්ටර් හොයාගන්න බැරි උනානේ..ඉතින් දැන් මේවා තමා නිව්ස්.:P:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,935
    113
    රත්තරන් අශ්වයෝ,ලම්බෝ,ඇස්ටන් මාටිං,හෙලිකොප්ටර් හොයාගන්න බැරි උනානේ..ඉතින් දැන් මේවා තමා නිව්ස්.:P:lol:

    Okath namalta genath thiyenne.:frown:mahinda balaye hitiyanam toyiyo kiyayi ehema.:lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    අර කිව්වා වගේ මහින්දගේ කාලේ ගෙනාවනම් විතරයි මේවා නිව්ස් වෙන්නේ..දැන් ගොසිප්.:lol:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එන්ජින් එක ස්ටාර්ට් කරාමද බන් ඔකෙ අර අනන්ගයා ලොගො එක එලියට එන්නෙ ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,935
    113
    Ranilta kiyala araganna ponnayek rep lapala amma mathak karala.ane ponnayo thoge amma eka ekata dunnata anik unge ammala palida.:lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රත්තරන් අශ්වයෝ,ලම්බෝ,ඇස්ටන් මාටිං,හෙලිකොප්ටර් හොයාගන්න බැරි උනානේ..ඉතින් දැන් මේවා තමා නිව්ස්.:P:lol:
    :lol: