ලංකාවට මෙතෙක් ගෙනා මිළ වැඩිම කාර් රථය දැන් වරායේ
ශ්රී ලංකාවට මෙතෙක් ආනයනය කළ මිළ අධිකතම කාර් රථය මේ වන විට වරායට ගෙනවිත් තිබෙනවා.
Rolls Royce Wraith මාදිලියේ මෙම රථය බදු ගෙවූ පසුව රුපියල් මිලියන 158ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
මෙහි ඡායාරූප පහතින් දැක්වෙනවා.


mahinda balaye hitiyanam toyiyo kiyayi ehema.
