Romanian Music...!!~~ පට්ට පට පට

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Hellow Friends..!!~~


    මට කාලෙකට ඉස්සර බරපතල Romanian Music උණක් හැදුනා.. :(:( වැඩේ කියන්නෙ මට තාම ඒ උණ හොද උනේ නෑ.. :no::no: උන්ගේ සමහර Tracks වල තියෙන Music කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.. :):cool: සමහර Dj Mixes තියෙනවා පට්ට පට පට.. :cool: ඒ නිසා මම හිතුවා පොඩි ත්‍රෙඩ් එකක් පටන් ගන්න Romanian Music බෙදා හදාගන්න.. ඒකට ඉතින් Videos, Audios, Dj Mixes ඔක්කොම ඇතුලත් ඉතින්..


    හැබැයි එකම එක කොන්දේසියක් තියෙනවා.. මෙතන ශෙයාර් කරන Track එකේ පට්ටම Music තියෙන්න ඕන.. එහෙම නැතුව Romanian හැම මගුලම මේකට දාන්න එපා..:no::no: එතකොට ගතියක් නැති වෙනවා.. එහෙනම් Romanian Music උණ තියෙන අයට හොද වෙන්නයි, නැති අයට උණ ගැනෙන්නයි කියල හිතලා මන්ම ෆටාන් ගන්නම්.. ;)


    මේ මන් අහල තියෙන සුපිරි සින්දු.. ;)

    මතක් වෙන මතක් වෙන විදිහට දාන්නම්.. ඔයාලත් එහෙනම් අර මම කිව්ව විදිහේ ඒවා Share කරන්න..
    :)


    MUSIC VIDEOS
















    DJ MIXES

    Romanian Dance (ල‍‍‍‍‍න්කාවේ කොල්ලෙක්ගේ වැඩක්)

    Romanian Club Hits October 2011


    AUDIOS

    Fly with Yo- Body & Soul

    Dee Dee - Running Away


    Akcent-Thats My Name


    Sunrise Inc - Nina


    Sunrise Inc - Mysterious Girl



    1078270014_1370018092.jpg