අපෙනුත් මොනාහරි දෙයක් වීමට අවශ්‍යද නොදනී....!!!
එලස්....!!!
ඔන්න මමත් සප් එකට බැස්සා.....!!!
warella warella... ubalata tamai me thread eka damme. mekatat waren http://www.elakiri.com/forum/showthread.php?t=1412765
rep +
ආ.....ලලල ලලා....
එලස්....!!!
ඒක දැකලා ඒක කියවගෙන යද්දී තමයි මේක දැක්කේ.,එල වැඩක් මචෝස්....
මම උඹව දැක්කේ..නැහැ මෙක......ඔ මචෝ මම ඉන්න අප්පුගේ ස්ටුඩියො 2 ත්‍රෙඩ් එකේ..........yes macho,,,,, mata denaganna one ee katawa tama,,, tikaka pehedili karannako,,,, plz
මම දන්නන විදියට නම්
1. compoing & recording
2. mixing
3. mastering
පිළිවෙලට තමයි එන්නේ.
හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් ටිකක් විස්තර කරන්න.
මුල ඉදලා ඉගෙන ගන්න අයට වැදගත් වේවි (මං වගේ)
composing and recording
කියලා කියන්නෙ සින්දුවකට තනුවක් දාලා කෝඩ්ස් දාලා තාලය තීරනය කරලා තව ඔය කවුන්ටර් ,බිට්ස් වගේ දේවල් හදලා ගීතයේ නිර්මාන කටයුතු කිරිම..මේව එක එක්කෙනා කරන විදිය වෙනස් වෙන්න පුලුවන්.....ඊලගට එම නිර්මානය කරගත් තනුවට අදාල විදිහට පටිගත කරගැනීම තමයි කියලා කියන්නෙ...මේකත් දැන් දැන් ගොඩක් වෙලාවට සන්ගීත භාන්ඩ එක එක තමයි පටිගත කරන්නෙ....ඒකට කියනව ඩබ් කරනවා කියලත්....
mixing කියලා කියන්නේ පටිගත කරගත් ගිතය ගායනයකරලා අවසාන උනාම ඉතාම හොද පැහඩිලිව ඇහෙන්න සම්මිස්ස්රනය කරනවට..මේ වැඩේට හොද කනක් තියෙන්න ඕනි.....
Mastering කියලා කියන්නෙ මික්ස් කරගත් ගීතය ඕනෑම ස්පීකර් වර්ගයකින් පැහදිලිව ගතියට ඇහෙන විදියට සකසා ගැනීමයි...මෙහිදී ගීතයේ බේස් හයිට්ස් ආදිය ඊ කියු කරලා සද්දේ වැඩි කරලා හදනවා...හොද බරක් හිටින්න...
ඉහත කරුනු පිලිබද පැහැඩිලි කරන්න පුලුවන් ඉතාම සරලම විදිය තමයි ඔය මන් කිව්වේ...තේරුනැයි?
enna machan anith thread ekata .. apita help denna. nodanna dewal danaganna... menna dan janapriyama thraed eka
අනිවා මචන්.......මම එනවා.ඔව් මටත් ස්ටුඩියෝ එකක් තියනවා....විවේක තියන වෙලාවට වැඩ කරනවා...............fatta machan ... niyama wisthara kirimak. pena widihata oyath me subject eka gana danna kenekenna machan anith thread ekata .. apita help denna. nodanna dewal danaganna... menna dan janapriyama thraed eka
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=112765http://www.elakiri.com/forum/showthread.php?t=112765[/QUOTE]අනිවා