මගේ ගෙදර රූෆ්ටොප් එකෙ වතුර පිරෙනව 

ස්ලැබ් එක මට්ටම් නෑ
, එත් waterproof කරල තියෙන්නෙ 
ආයෙ සිමෙන්ති කපල ස්ලොප් එක තියන්න ලක්ශ 2,3ක් යයි වගෙ, දැන් එච්චර සල්ලියක් නෑ
උඩ වතුර රදෙන්නෙ නැති වෙන්න මුකුත් කරන්න බැරිද? අඩු වියදමෙන් අපිටම කරගන්න පුලුවන් දෙයක් ?