Rooftop problem

kokis123456

Well-known member
  • Sep 22, 2017
    403
    292
    63
    මගේ ගෙදර රූෆ්ටොප් එකෙ වතුර පිරෙනව :sorry::(

    ස්ලැබ් එක මට්ටම් නෑ:growl: , එත් waterproof කරල තියෙන්නෙ :yes:

    ආයෙ සිමෙන්ති කපල ස්ලොප් එක තියන්න ලක්ශ 2,3ක් යයි වගෙ, දැන් එච්චර සල්ලියක් නෑ :(
    උඩ වතුර රදෙන්නෙ නැති වෙන්න මුකුත් කරන්න බැරිද? අඩු වියදමෙන් අපිටම කරගන්න පුලුවන් දෙයක් ?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hari nam Gota owa freee karala denna one. jvp ekata eka parak deela balanna api free karala denawa:D:D:yes::yes:;);):D:D
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,300
    8,062
    113
    මමත් බැලුව බන් වෝටර් ෆෲෆ් කරල සිමෙන්ති කපන්න වියදම බලාම තව
    පොඩි ගානක් දාල තාවකාලික වහල ගහන එක තමා ලාබම සහ හොදම.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    මගේ ගෙදර රූෆ්ටොප් එකෙ වතුර පිරෙනව :sorry::(

    ස්ලැබ් එක මට්ටම් නෑ:growl: , එත් waterproof කරල තියෙන්නෙ :yes:

    ආයෙ සිමෙන්ති කපල ස්ලොප් එක තියන්න ලක්ශ 2,3ක් යයි වගෙ, දැන් එච්චර සල්ලියක් නෑ :(
    උඩ වතුර රදෙන්නෙ නැති වෙන්න මුකුත් කරන්න බැරිද? අඩු වියදමෙන් අපිටම කරගන්න පුලුවන් දෙයක් ?

    Not sure whether there's a DIY solution. There are special coatings that can fill the low areas. This problem is known as water ponding. Do a google search.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,300
    8,062
    113
    Mulu vahalama cover venna gahanna epa.'Open sky' concept eka nethivei. Raeta tharu balanna, daval andumak vaelaganna podi open space ekak thiyanna, hebei vehivatura pirenne nathi thenakin.

    temperd glass dammanam hari
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    Water ponding on on e two location you can fix buy adding extra cement layer and slopping.


    Any way didn't you but required gully to drain water and who did screed after water proof?