මොරටුව කැම්පස් එක ළඟින් නවතින්න තැනක් දන්නවා ද මිතුරනි ?
බුක් ශොප් එකක් , කොම්නිකේෂන් එකක් , කෑම කඩයක් එහෙම ළඟ පාත තියෙනවානම් වඩා හොඳයි.
මාස තුන හතරකට වගේ තමයි බලන්නේ.ඊට පස්සේ වෙන තැනක් හොයාගන්න පුළුවන් වෙයි.
එකතු වෙලා බෙදාගෙන ඉන්න වෙන තැනක් උනත් අවුලක් නෑ.
අනිත් අය Bump එකක් දාගෙන යන්න