Room එකක් ඇතුළේ බෙදාගෙන කරන්න :)

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මොරටුව කැම්පස් එක ළඟින් නවතින්න තැනක් දන්නවා ද මිතුරනි ?
    බුක් ශොප් එකක් , කොම්නිකේෂන් එකක් , කෑම කඩයක් එහෙම ළඟ පාත තියෙනවානම් වඩා හොඳයි.
    මාස තුන හතරකට වගේ තමයි බලන්නේ.ඊට පස්සේ වෙන තැනක් හොයාගන්න පුළුවන් වෙයි.
    එකතු වෙලා බෙදාගෙන ඉන්න වෙන තැනක් උනත් අවුලක් නෑ. :)

    අනිත් අය Bump එකක් දාගෙන යන්න :lol::love:
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    කෙල්ලෙක් ඉන්නවද එහෙම බදාගෙන ඉන්න?
    බදාගෙන ඉන්න නෙවෙයි බන් එක බෝඩිං කාමරේ තුන් හතර දෙනා බෙදාගෙන ඉන්නෙ ඒක ගැන කිව්වෙ

    2b4imj.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    ඉන්දරෙ කියලා එකෙක් මැසෙජ් කරොත්, බෑ කියපන් හොදේ...
     
    • Haha
    Reactions: Honda.putha