ROOM එකේදි පොලීසිය පැන්නොත්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    16 + ද, 18+ ද ?

    16 [FONT=&quot]+[/FONT][FONT=&quot] ද[/FONT], 18+ [FONT=&quot] ද [/FONT]?

    [FONT=&quot]මගේ එළකිරි සහෘදයෙක් ([/FONT][FONT=&quot]Law college final year[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] මගේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකේ වයස අවු. [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot]කතාව [/FONT]16[FONT=&quot]+[/FONT][FONT=&quot] විදියට නිවැරදි කරන්න යැයි දිගින් දිගටම තර්කයක් ගේනවා... ඒ සහෘදයාට ස්තුතිවන්ත වෙන ගමන් යම් පැහැදිලි කිරීමක් කරන්නත් ඕන කියල හිතුවා.... [/FONT]

    [FONT=&quot]මං කියන්නේ මගේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකේ තියෙන වයස [/FONT][FONT=&quot]18+[/FONT][FONT=&quot] උඹලාගෙත් [/FONT][FONT=&quot]margin[/FONT][FONT=&quot] එක විදියට තියාගන්න එක ඇගට හොඳයි... ඒක කියන්න හේතු කීපයක් තියෙනවා... [/FONT]

    01. [FONT=&quot]ලංකාවේ දැනට තියෙන නීතිය අනුව වයස අවු. [/FONT]16[FONT=&quot] ට වැඩි හා [/FONT]18[FONT=&quot] ට අඩු නම් ඒවගේ කෙනෙක් කසාද බඳින කොට දෙමාපියන්ගේ කැමැත්ත අනිවාර්යයි.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] සාක්ෂිකාරයන් විදියට දෙමාපියන් අත්සන් කළ යුතුයි. ඒ කියන්නේ [/FONT]16[FONT=&quot] ට වැඩි හා [/FONT]18[FONT=&quot] ට අඩු නම් නිත්‍යානුකූලව බැඳල තමන්ගේ ගෙදර [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] කරන්නත් දෙමාපියන්ගේ අනුමැතිය අවශ්‍යයි කියන එක.[/FONT]
    02. [FONT=&quot]අවු. [/FONT]18[FONT=&quot] ට අඩු නම් උඹලට කවදාවත් [/FONT][FONT=&quot]film hall[/FONT][FONT=&quot] එකක [/FONT][FONT=&quot]adults only film[/FONT][FONT=&quot] එකක් බලන්න බෑ ... [/FONT][FONT=&quot]hall[/FONT][FONT=&quot] එකේ උන උඹ එලවගන්නවා.... උඹල [/FONT][FONT=&quot]porn site [/FONT][FONT=&quot]එකකට යන්න හදනකොටත් නිකමට හරි අහනවා [/FONT]18+[FONT=&quot] ද කියලා... ඒ කියන්නේ අනුන් [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] කරන එකක් බලන්නත් අවු. [/FONT]18[FONT=&quot] පනින්න ඕන[/FONT][FONT=&quot] කියන එක...[/FONT]
    03. [FONT=&quot]වෙන එකක් තියා උඹල ඞීසන් විදියට [/FONT][FONT=&quot]run[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]guest[/FONT][FONT=&quot] එකකට ගියත් උන් බලන්නේ [/FONT]18+[FONT=&quot] ද කියල මිසක [/FONT]16[FONT=&quot]+[/FONT][FONT=&quot] ද කියල නෙවෙයි.[/FONT]

    [FONT=&quot]ඉතිං ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ රටවල [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] සීමාව [/FONT][FONT=&quot]practically[/FONT][FONT=&quot] තියෙනවා... මම මේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක දැම්මේ එදිනෙදා ගොඩක් එව්වෝ හිරවෙන තැනක් ගැනත් ඒකේ නීතිමය තත්වය ගැනත් දැනුවත් කිරීමටයි....[/FONT][FONT=&quot] ඉතිං මගේ සහෘදයා දිගින් දිගටම [/FONT][FONT=&quot]penal code 363 (e)[/FONT][FONT=&quot] අරගෙන මම වැරදියි කියනවා... ඔහු ගේන තර්කය නිවැරදි විය හැකිය... හැබැයි මේ තර්කය වෙනත් නීති එක්ක ගැටෙනවා.... එතනයි කොස්ස... ඒ කොස්ස නැති කරන එක අපේ වැඩක් නෙවෙයි... ඒකට වෙනම අය ඉන්නවා...[/FONT]

    [FONT=&quot]ඉතිං මචාලා [/FONT]16[FONT=&quot]+[/FONT][FONT=&quot] කියපුවාම එතන කොස්සක් තියෙනවා... ඒ වුණත් [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] කියපුවාම එතන කොස්සක් නෑ... උඹල නීතියේ තියෙන මේ කොස්ස ඉවත් කරන කුණුගොඩ වෙන්න යන්න එපා... බයිට් එක වෙන්න එපා... නීතියේ හැටියට නඩු නිමිත්ත වෙන්නත් යන්න එපා... උඹලා [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යන්නේ නීතියේ පරස්පරතා හොය හොය ඉන්න නෙවෙයි.... වෙනත් කාරණාවකට... ඒ හින්දා [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] සීමාවේ ඉන්න එක උඹලගෙ ඇගට හොඳයි.....[/FONT]

    [FONT=&quot]මම මේ ටික කිව්වේ මම නීතිය හදාරන සිසුවෙකු නොවන නිසයි.... උඹලට කැමති නම් [/FONT]16[FONT=&quot]+[/FONT][FONT=&quot] ද [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] ද කියන[/FONT][FONT=&quot]එක උඹලගේ අභිමතය පරිදි තෝරා ගනින්.... ප‍්‍රතිඵලයත් උඹලම බුක්ති විඳපල්ලා....[/FONT]
     
    Last edited:

    oliver x

    Banned
    Jul 3, 2016
    20
    2
    0
    [FONT=&quot]නීති පොත් පෙරල පෙරල [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] ද [/FONT]16[FONT=&quot]+ [/FONT][FONT=&quot]ද කියල හොයන්න ඕන නෑ බං. [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] අත්දුටුවයි[/FONT], [FONT=&quot]ප‍්‍රත්‍යක්ෂයි. අනික ඌ තාමත් [/FONT][FONT=&quot]student[/FONT][FONT=&quot] වුණාට [/FONT][FONT=&quot]lawyer[/FONT][FONT=&quot] නෙවෙයි. ඒකත් ඌ කියන විදියට. අනික ඌ නීතිය ගැන විශාරදයෙක් නම් ඌට කලින් මේ වගේ දෙයක් කරන්න තිබ්බා. මුන් ඔහොමමයි. අනුන්ගේ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]අස්සේ රිංගලා චාටර් වෙලා යනවා. :P
    [/FONT]

    • Like
    Reactions: Pathfinder_A2Z

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    machan car ekak athule wade karana eka newthi wiroodida

    law ekak tynwda isseahara seat ekei inna pluwn pitipasse seat wala karala ahu unot waradi kyla ? :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    tikak hoyala balapan... aduma awurudu 16 n badinnath demapiyoge awssaraya oune... a nisa thamai porn 18 plus karanne

    බදින්න බෑ මචන්. හැබැයි 16 ට වැඩිනම් ලින්ගිකව එක්වීම වැරැද්දක් නෙමෙයි.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    16 [FONT=&quot]+[/FONT][FONT=&quot] ද[/FONT], 18+ [FONT=&quot] ද [/FONT]?

    [FONT=&quot]මගේ එළකිරි සහෘදයෙක් ([/FONT][FONT=&quot]Law college final year[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] මගේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකේ වයස අවු. [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot]කතාව [/FONT]16[FONT=&quot]+[/FONT][FONT=&quot] විදියට නිවැරදි කරන්න යැයි දිගින් දිගටම තර්කයක් ගේනවා... ඒ සහෘදයාට ස්තුතිවන්ත වෙන ගමන් යම් පැහැදිලි කිරීමක් කරන්නත් ඕන කියල හිතුවා.... [/FONT]

    [FONT=&quot]මං කියන්නේ මගේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකේ තියෙන වයස [/FONT][FONT=&quot]18+[/FONT][FONT=&quot] උඹලාගෙත් [/FONT][FONT=&quot]margin[/FONT][FONT=&quot] එක විදියට තියාගන්න එක ඇගට හොඳයි... ඒක කියන්න හේතු කීපයක් තියෙනවා... [/FONT]

    01. [FONT=&quot]ලංකාවේ දැනට තියෙන නීතිය අනුව වයස අවු. [/FONT]16[FONT=&quot] ට වැඩි හා [/FONT]18[FONT=&quot] ට අඩු නම් ඒවගේ කෙනෙක් කසාද බඳින කොට දෙමාපියන්ගේ කැමැත්ත අනිවාර්යයි.[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot] සාක්ෂිකාරයන් විදියට දෙමාපියන් අත්සන් කළ යුතුයි. ඒ කියන්නේ [/FONT]16[FONT=&quot] ට වැඩි හා [/FONT]18[FONT=&quot] ට අඩු නම් නිත්‍යානුකූලව බැඳල තමන්ගේ ගෙදර [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] කරන්නත් දෙමාපියන්ගේ අනුමැතිය අවශ්‍යයි කියන එක.[/FONT]
    02. [FONT=&quot]අවු. [/FONT]18[FONT=&quot] ට අඩු නම් උඹලට කවදාවත් [/FONT][FONT=&quot]film hall[/FONT][FONT=&quot] එකක [/FONT][FONT=&quot]adults only film[/FONT][FONT=&quot] එකක් බලන්න බෑ ... [/FONT][FONT=&quot]hall[/FONT][FONT=&quot] එකේ උන උඹ එලවගන්නවා.... උඹල [/FONT][FONT=&quot]porn site [/FONT][FONT=&quot]එකකට යන්න හදනකොටත් නිකමට හරි අහනවා [/FONT]18+[FONT=&quot] ද කියලා... ඒ කියන්නේ අනුන් [/FONT][FONT=&quot]sex[/FONT][FONT=&quot] කරන එකක් බලන්නත් අවු. [/FONT]18[FONT=&quot] පනින්න ඕන[/FONT][FONT=&quot] කියන එක...[/FONT]
    03. [FONT=&quot]වෙන එකක් තියා උඹල ඞීසන් විදියට [/FONT][FONT=&quot]run[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]guest[/FONT][FONT=&quot] එකකට ගියත් උන් බලන්නේ [/FONT]18+[FONT=&quot] ද කියල මිසක [/FONT]16[FONT=&quot]+[/FONT][FONT=&quot] ද කියල නෙවෙයි.[/FONT]

    [FONT=&quot]ඉතිං ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ රටවල [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] සීමාව [/FONT][FONT=&quot]practically[/FONT][FONT=&quot] තියෙනවා... මම මේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක දැම්මේ එදිනෙදා ගොඩක් එව්වෝ හිරවෙන තැනක් ගැනත් ඒකේ නීතිමය තත්වය ගැනත් දැනුවත් කිරීමටයි....[/FONT][FONT=&quot] ඉතිං මගේ සහෘදයා දිගින් දිගටම [/FONT][FONT=&quot]penal code 363 (e)[/FONT][FONT=&quot] අරගෙන මම වැරදියි කියනවා... ඔහු ගේන තර්කය නිවැරදි විය හැකිය... හැබැයි මේ තර්කය වෙනත් නීති එක්ක ගැටෙනවා.... එතනයි කොස්ස... ඒ කොස්ස නැති කරන එක අපේ වැඩක් නෙවෙයි... ඒකට වෙනම අය ඉන්නවා...[/FONT]

    [FONT=&quot]ඉතිං මචාලා [/FONT]16[FONT=&quot]+[/FONT][FONT=&quot] කියපුවාම එතන කොස්සක් තියෙනවා... ඒ වුණත් [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] කියපුවාම එතන කොස්සක් නෑ... උඹල නීතියේ තියෙන මේ කොස්ස ඉවත් කරන කුණුගොඩ වෙන්න යන්න එපා... බයිට් එක වෙන්න එපා... නීතියේ හැටියට නඩු නිමිත්ත වෙන්නත් යන්න එපා... උඹලා [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යන්නේ නීතියේ පරස්පරතා හොය හොය ඉන්න නෙවෙයි.... වෙනත් කාරණාවකට... ඒ හින්දා [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] සීමාවේ ඉන්න එක උඹලගෙ ඇගට හොඳයි.....[/FONT]

    [FONT=&quot]මම මේ ටික කිව්වේ මම නීතිය හදාරන සිසුවෙකු නොවන නිසයි.... උඹලට කැමති නම් [/FONT]16[FONT=&quot]+[/FONT][FONT=&quot] ද [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] ද කියන[/FONT][FONT=&quot]එක උඹලගේ අභිමතය පරිදි තෝරා ගනින්.... ප‍්‍රතිඵලයත් උඹලම බුක්ති විඳපල්ලා....[/FONT]

    උඹට තියෙන්නේ වෙන මොනවත් නෙවේ වැරද්දක් පෙනී පෙනීත් ඒක පිළිගන්න තරම් කොන්දක් නැති එක. උඹ ඔය දාල තියෙන පොස්ට් එක දාල තියෙන්නේ මෙන්න මේ ඇසුරෙන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1726486
    http://www.elakiri.com/forum/showthread.php?t=1383768

    එකට උඹ අතින් දාල තියෙනවා "ලංකාවේ නීතිය අනුව ඕනෑම ස්ථානයක වයස අවුරුදු 18 ට අඩු කාන්තාවක් හෝ පිරිමියෙක් සමග ඇයගේ/ඔහුගේ කැමැත්ත තිබුණත් ලිංගිකව එක්වීම බරපතල වරදක්... ඒ සඳහා දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න පොලිසියට බලය තියෙනවා"

    ඒ අතින් දාල තියෙන එක සම්පූරනයෙන් වැරදි. ඒක උඹට පෙන්නපුවහම පිළිගන්නෙත් නෑ. අන්තිමට penal code එකේ link එක දුන්නහමත් උඹ පිළිගන්නේ නෑනේ.

    අනික බලපන් උඹේ තර්ක. බඳින්න පුළුවන් 18ට පස්සේ හින්ද මේකත් එහෙම වෙන්න ඇතිලු. උඹ දන්නවද සමහර අවස්තාවලදී අවුරුදු 12-13 උන්ටත් බඳින්න පුලුවන් කියල? එතකොට උඹේ තර්කෙට මොකද වෙන්නේ.

    Porn සම්බන්දෙන් තියන නීතියයි age of consent සම්බෙන්දෙන් තියෙන නීතියයි වෙනස් කියලවත් උඹට තේරෙන්නේ නෑනේ.

    උඹේ thread එක ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සරල දේවල් ඇරුනහම සංකීරණ ප්‍රශ්න ගැන thread එකක් දාල නීතිය විග්‍රහ කරන්න බෑ.

    උඹේ thread එකේ විදියට කොල්ලෝ කෙල්ලෝ room ගිහිල්ල නීතිය කතා කරන්න ගියොත් අනිවාර්යෙන් උන්ව පොලිසියට කුදලාගෙන යනවා.

    Police Ordinance එක ගැන එහෙමෙ මෙලෝ දැනුමක් නැතුව නොදන්න දේවල් දාල මිනිස්සු අමාරුවේ දාන්න එපා. ගොඩ දොස්තර කෙනෙක් බෙහෙත් දෙන එකේ අනික් එක තමයි මේක.

    උඹේ අනිත් මෝඩ තර්කය තමයි 18 තියෙන එක කෝකටත් හොඳයි කියල. උඹට තේරෙනවද ඔය කෝකටත් හොඳ තර්කෙ අනුව කොච්චර කෙල්ලෝ rape වෙන්න පුලුවන්ද, කොච්චර ගබ්සාවන් සිද්දවෙන්න පුලුවන්ද කියල? සමහර උන්ට තමුන්ගේ කෙල්ලව එක එකාට දීල බලාගෙන ඉන්න වෙච්ච cases තියෙනවා blackmail කරපු.

    කලින් කිව්වා වගේ මේ වගේ ඒවා පොඩි post එකක් දාල පැහැදිලි කරන්න බෑ. මාද්‍යකාරයෝ මිනිස්සු ගෙන්න ගන්න පොඩියට ඕවා හදල දැම්මට ඕවගේ තියෙන්නේ essence එක විතරයි. එකයි දැනුමක් තියෙන මිනිහෙක් මේ වගේ සංවේදී දේවල් ගැන දාන්නේ නැත්තේ. මිනිස්සු අමාරුවේ දාන්න බැරි හින්ද. කලින් කිව්වා වගේ මේ thread එක බලල කවුරුහරි room ගිහිල්ල පොලිසියත් එක්ක නීතිය ගැන කතාකරන්න ගියොත් සමාජේ ඉස්සරහ පජාත වෙන එක විතරයි වෙන්නේ.හොඳම උදාහරනේ traffic police එක ගැන facebook වල එහෙම නිතර share වෙන post එක.

    මම උනත් කවුරුහරි ඇවිල්ල මෙතන මගේ නීති දැනුමේ වැරද්දක් පෙන්නුවොත් ඒක පිළිඅරගෙන නිවැරදි කරනවා. ඒකටත් කොන්දක් තියෙන්නේ ඕනේ. බඩ යද්දී නෑ නෑ කිය කිය හිටගෙන ඉන්න එක අන්තිම අජූතයි.

    [FONT=&quot]නීති පොත් පෙරල පෙරල [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] ද [/FONT]16[FONT=&quot]+ [/FONT][FONT=&quot]ද කියල හොයන්න ඕන නෑ බං. [/FONT]18[FONT=&quot]+[/FONT][FONT=&quot] අත්දුටුවයි[/FONT], [FONT=&quot]ප‍්‍රත්‍යක්ෂයි. අනික ඌ තාමත් [/FONT][FONT=&quot]student[/FONT][FONT=&quot] වුණාට [/FONT][FONT=&quot]lawyer[/FONT][FONT=&quot] නෙවෙයි. ඒකත් ඌ කියන විදියට. අනික ඌ නීතිය ගැන විශාරදයෙක් නම් ඌට කලින් මේ වගේ දෙයක් කරන්න තිබ්බා. මුන් ඔහොමමයි. අනුන්ගේ [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]අස්සේ රිංගලා චාටර් වෙලා යනවා. :P
    [/FONT]

    ඇයි උඹ හිතන් ඉන්නේ දිව්රුම් දෙනකොට lawyer කෙනෙකුට නීති දැනුම injection එකකින් දෙනවා කියලද? Law College එකේ ඉගෙන ගන්න ටිකයි, කියවන පොත් ටිකයි, court visits ගිහින් ගන්න දැනුමයි තමයි යකෝ වැඩ කරද්දීත් ප්‍රයෝජනයට ගන්නේ.

    "කලින් මේ වගේ දෙයක්" කරේ නැත්තේ ඇයි කියල උඩ කියල ඇති. මේකේ දොස්තරලා ඉන්නවා. උන් හෙම්බිරිසවකට හිස්රදයකට ඇරුනහම එලකිරියෙන් වෛද්‍ය උපදෙස් දෙන්නේ නෑ. දුන්නොත් ලෙඩා ඉවරයි කියල උන්ට තේරෙනවා. ඒ වගේ තමයි :dull:
     
    [FONT=&quot]උඹ ලෝයර් කෙනෙක් වෙලා කවදහරි ලෝ ක්ලාස් එකක් දාලා උඹේ ඔය තියරිය උන්ට කියල දීපං. උඹට මොනව හරි අමාරුවක් තියෙනව නම් [/FONT]18 [FONT=&quot]ට [/FONT]16 [FONT=&quot]දාල කියවපං. එහෙම නැත්තම් උඹ උඹගේ වැඩක් බලාගනින්. උඹගේ ඔය පොයි කයිවාරුව මේකේ එකාලට වැදගත් නෑ. මේක දාපු එකා මොකා වුණත් ඌ කරල තියෙන්නේ හොඳ වැඩක්. ඌට දීල තියෙන [/FONT][FONT=&quot]comments[/FONT][FONT=&quot] වලින්ම ඒක පේනවා. අනික උඹ කියල තියෙනවා ආයේ මේකට රිංගන්නේ නෑ කියල. ඉතිං උඹ ආයේ ආයේ මේක රිංගන්නේ ඇයි.[/FONT]
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    [FONT=&quot]උඹ ලෝයර් කෙනෙක් වෙලා කවදහරි ලෝ ක්ලාස් එකක් දාලා උඹේ ඔය තියරිය උන්ට කියල දීපං. උඹට මොනව හරි අමාරුවක් තියෙනව නම් [/FONT]18 [FONT=&quot]ට [/FONT]16 [FONT=&quot]දාල කියවපං. එහෙම නැත්තම් උඹ උඹගේ වැඩක් බලාගනින්. උඹගේ ඔය පොයි කයිවාරුව මේකේ එකාලට වැදගත් නෑ. මේක දාපු එකා මොකා වුණත් ඌ කරල තියෙන්නේ හොඳ වැඩක්. ඌට දීල තියෙන [/FONT][FONT=&quot]comments[/FONT][FONT=&quot] වලින්ම ඒක පේනවා. අනික උඹ කියල තියෙනවා ආයේ මේකට රිංගන්නේ නෑ කියල. ඉතිං උඹ ආයේ ආයේ මේක රිංගන්නේ ඇයි.[/FONT]

    ආයේ ඕකට fake හදාගෙන එන්න ඕනේ නෑ. Real එකෙන් ඇවිල්ල කියපන් :rolleyes:

    මගේ තියරීස් නෑ law වල. තියරීස් හදන්න පුළුවන් පාර්ලිමේන්තුවටයි උසාවියටයි විධායකයටයි විතරයි

    මේක දාපු එකා කරලා තියෙන්නේ හොඳ වැඩක් කියල උඹට හිතෙන්නේ උඹට මෙලෝ මළදානයක් නොතේරෙන හින්ද.

    ඇයි මම ආයේ එන්නේ නෑ කිව්වම හිතුවේ පාලු ගෙයි වලන් බිඳ බිඳ ඉන්නද?

    මට මෙතන පොයි කයිවාරු ගැහුවා කියල ලැබෙන දෙයක් නෑනේ පොඩි එකෝ. මගේ පොයි කයිවාරු අහල වලේ වැටෙන්න යන එකෙක් දෙන්නෙක් හරි බේරෙනවානම් මට ඒ ඇති.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මම උනත් කවුරුහරි ඇවිල්ල මෙතන මගේ නීති දැනුමේ වැරද්දක් පෙන්නුවොත් ඒක පිළිඅරගෙන නිවැරදි කරනවා. ඒකටත් කොන්දක් තියෙන්නේ ඕනේ. බඩ යද්දී නෑ නෑ කිය කිය හිටගෙන ඉන්න එක අන්තිම අජූතයි.

    :dull:

    [FONT=&quot]මම කිව්වනේ උඹත් එක්ක මම වාද කරන්න යන්නේ නෑ කියල. ඒ වුණත් මම එළකිරියේ කොහෙන්වත් මේ රෙද්ද ඉස්සුවේ නෑ. ඒ තරමට මට ලියන්න[/FONT], [FONT=&quot]කියවන්න බැරි රෝගයක් නෑ. නීතිය මොකා ලිව්වත් ලියන්නේ ඔහොම තමයි. නැත්තම් ගෙදර ඉඳන් පරිකල්පනයෙන් ලියන්නේ නෑනේ. මොකා ලිව්වත් ඔය ටික තමයි ලියන්නේ. හැබැයි මම එළකිරියට ජොයින් වුනේ [/FONT]2016[FONT=&quot] ජූනි [/FONT]10. [FONT=&quot]ඒ හින්ද මේ වගේ පෝස්ට් එකක් කලින් ගියා කියල දන්නේ නෑ. ඒ වුණාට මම සතුටුවෙනවා මට ලැබුණු [/FONT][FONT=&quot]comments[/FONT][FONT=&quot] ගැන... ඒ හින්ද සොරි මචං ආයේ උඹගේ මොනම දේකටවත් මම රිප්ලයි කරන්නේ නෑ. උඹත් එක්ක කාලේ කන්න මට වෙලාවක් නෑ. හැබැයි උඹ නම් පරණ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එකක් හොයාගෙන මාර කට්ටක් කනවා. ඒකට තෑන්ක්ස්. උඹ මං වෙනුවෙන් සෑහෙන්න මහන්සිවෙලා... අනික උඹ රිප්ලයිස් දෙන හින්ද හැම වෙලාවෙම මගේ [/FONT][FONT=&quot]thread[/FONT][FONT=&quot] එක [/FONT][FONT=&quot]promote[/FONT][FONT=&quot] වෙනවා. ඒකටත් තෑන්ක්ස්....[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]අනික සමහරක් වෙලාවට බඩ ගිහිල්ල ගඳ ගහන කොට බඩ ගියා එකාම තමයි ඉස්සරවෙලාම කෑගහල කියන්නේ කාටදෝ බඩ ගිහින් කියල... ඇයි එතකොට උගෙ රෙද්ද පල්ලේ කවුරුත් බලන්නේ නෑනේ... :D[/FONT]
     
    ඔව් ඔය threads දෙක හොයාගන්න මම සති දෙකක් තිස්සේ ඇමසන් වනාන්තරයේ කරක් ගැහුවා :(

    Penal code එකේ section එකේ subsection එකත් එක්ක දීලත් බඩ ගියේ කාටද කියල තේරුම් ගන්න බැරි උඹට ඇත්තටම ලියන්න කියවන්න බැරි රෝගයක් තියෙනවා :(

    එළකිරියේ වැදගත් thread එකක් දාන එක හැමෝටම හොඳයි. ඒත් නොදන්න දේවල් ගැන දාල අඩුම තරමේ වැරද්දක් පෙන්නපුවහම ඒක හදාගන්නවත් බැරි නම් නිකන් මිනිස්සු අමාරුවේ දාන්න එපා. මේවා මිනිස්සුන්ගේ ජීවිතවලින් වන්දිගේවන්න වෙන තරම් සංවේදී ප්‍රශ්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේවා මිනිස්සුන්ගේ ජීවිතවලින් වන්දිගේවන්න වෙන තරම් සංවේදී ප්‍රශ්න.

    [FONT=&quot]කවුද බං මං අමාරුවේ දැම්මේ... මම අවුරුදු [/FONT]16[FONT=&quot] ක එකෙක් [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යන එක වළක්වනවා... උඹ අවුරුදු [/FONT]16[FONT=&quot] ක එකෙක් [/FONT][FONT=&quot]room[/FONT][FONT=&quot] යවන්න ට‍්‍රයි කරනවා... එතකොට උඹ තමයි බාල අපරාධයකට උඩගෙඩි දෙන්නේ... උඹ වැරදිලාවත් [/FONT][FONT=&quot]lawyer[/FONT][FONT=&quot] කෙනෙක් වුනොත් එදාට උඹ උසාවියේ දී තර්ක කරල මිනිමරුවෝ බේරගනිං... අහිංසකයෝ පෝරකයට යවපන්... ඒක තමයි උඹගේ ජොබ් එක වෙන්නේ... ඒකෙන් තමයි උඹට කීයක් හරි හොයා ගන්න වෙන්නේ... ඒ හින්ද එළකිරිය උසාවියක් කරගන්න එපා....[/FONT]
     
    උඹට දෙයක් තේරුම් කරනවට වඩා හොඳයි බන් එල හරක් පට්ටියකට අවකලනය කියල දෙනවා. උඹේ තර්ක නම් සුපිරි ආයේ කියල වැඩක් නෑ :rofl: උඹට තාම තේරෙන්නේ නෑ age of consent 16 නෙවේ 18 කියල හිතාගෙන ඉන්න එකේ බරපතලකම.

    හරි හරි බන් 18 තමයි 18 තමයි. උඹ දිගටම මේ වගේ අපිව දැනුවත් කරපන්. මම මිනිමරුවෙක් දෙන්නෙක් බේරාගෙන ජීවත් වෙන්නම් :rofl: උඹ නීතිපති වෙන්න උනත් වටින මනුස්සයෙක් මොකද අපිට criminal law කරපු සර් තමයි දැන් නීතිපති. උඹ සර්ටත් වඩා මේ ගැන දන්නවනේ :yes:

    උඹ මෙහෙම ඒවා දාන්න දාන්න lawyers ලට කොහොමත් වැඩ වැඩිවෙනවා බන්. මේවා කියවන උන් වලේ වැටිලා එන්නේ එහෙන් මෙහෙන් අහුලගත්ත ඒවා සියල්ලදත් වගේ දාන උඹ වගේ උන් ගාවට නෙවේනේ. lawyers ල ළඟටනේ. තව තව lawyers ලව පොහොසත් කරපන්
    11.gif