16 + ද, 18+ ද ?
16 [FONT="]+[/FONT][FONT="] ද[/FONT], 18+ [FONT="] ද [/FONT]?
[FONT="]මගේ එළකිරි සහෘදයෙක් ([/FONT][FONT="]Law college final year[/FONT][FONT="])[/FONT][FONT="] මගේ [/FONT][FONT="]thread[/FONT][FONT="] එකේ වයස අවු. [/FONT]18[FONT="]+[/FONT][FONT="]කතාව [/FONT]16[FONT="]+[/FONT][FONT="] විදියට නිවැරදි කරන්න යැයි දිගින් දිගටම තර්කයක් ගේනවා... ඒ සහෘදයාට ස්තුතිවන්ත වෙන ගමන් යම් පැහැදිලි කිරීමක් කරන්නත් ඕන කියල හිතුවා.... [/FONT]
[FONT="]මං කියන්නේ මගේ [/FONT][FONT="]thread[/FONT][FONT="] එකේ තියෙන වයස [/FONT][FONT="]18+[/FONT][FONT="] උඹලාගෙත් [/FONT][FONT="]margin[/FONT][FONT="] එක විදියට තියාගන්න එක ඇගට හොඳයි... ඒක කියන්න හේතු කීපයක් තියෙනවා... [/FONT]
01. [FONT="]ලංකාවේ දැනට තියෙන නීතිය අනුව වයස අවු. [/FONT]16[FONT="] ට වැඩි හා [/FONT]18[FONT="] ට අඩු නම් ඒවගේ කෙනෙක් කසාද බඳින කොට දෙමාපියන්ගේ කැමැත්ත අනිවාර්යයි.[/FONT][FONT="]...[/FONT][FONT="] සාක්ෂිකාරයන් විදියට දෙමාපියන් අත්සන් කළ යුතුයි. ඒ කියන්නේ [/FONT]16[FONT="] ට වැඩි හා [/FONT]18[FONT="] ට අඩු නම් නිත්‍යානුකූලව බැඳල තමන්ගේ ගෙදර [/FONT][FONT="]sex[/FONT][FONT="] කරන්නත් දෙමාපියන්ගේ අනුමැතිය අවශ්‍යයි කියන එක.[/FONT]
02. [FONT="]අවු. [/FONT]18[FONT="] ට අඩු නම් උඹලට කවදාවත් [/FONT][FONT="]film hall[/FONT][FONT="] එකක [/FONT][FONT="]adults only film[/FONT][FONT="] එකක් බලන්න බෑ ... [/FONT][FONT="]hall[/FONT][FONT="] එකේ උන උඹ එලවගන්නවා.... උඹල [/FONT][FONT="]porn site [/FONT][FONT="]එකකට යන්න හදනකොටත් නිකමට හරි අහනවා [/FONT]18+[FONT="] ද කියලා... ඒ කියන්නේ අනුන් [/FONT][FONT="]sex[/FONT][FONT="] කරන එකක් බලන්නත් අවු. [/FONT]18[FONT="] පනින්න ඕන[/FONT][FONT="] කියන එක...[/FONT]
03. [FONT="]වෙන එකක් තියා උඹල ඞීසන් විදියට [/FONT][FONT="]run[/FONT][FONT="] කරන [/FONT][FONT="]guest[/FONT][FONT="] එකකට ගියත් උන් බලන්නේ [/FONT]18+[FONT="] ද කියල මිසක [/FONT]16[FONT="]+[/FONT][FONT="] ද කියල නෙවෙයි.[/FONT]
[FONT="]ඉතිං ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ රටවල [/FONT]18[FONT="]+[/FONT][FONT="] සීමාව [/FONT][FONT="]practically[/FONT][FONT="] තියෙනවා... මම මේ [/FONT][FONT="]thread[/FONT][FONT="] එක දැම්මේ එදිනෙදා ගොඩක් එව්වෝ හිරවෙන තැනක් ගැනත් ඒකේ නීතිමය තත්වය ගැනත් දැනුවත් කිරීමටයි....[/FONT][FONT="] ඉතිං මගේ සහෘදයා දිගින් දිගටම [/FONT][FONT="]penal code 363 (e)[/FONT][FONT="] අරගෙන මම වැරදියි කියනවා... ඔහු ගේන තර්කය නිවැරදි විය හැකිය... හැබැයි මේ තර්කය වෙනත් නීති එක්ක ගැටෙනවා.... එතනයි කොස්ස... ඒ කොස්ස නැති කරන එක අපේ වැඩක් නෙවෙයි... ඒකට වෙනම අය ඉන්නවා...[/FONT]
[FONT="]ඉතිං මචාලා [/FONT]16[FONT="]+[/FONT][FONT="] කියපුවාම එතන කොස්සක් තියෙනවා... ඒ වුණත් [/FONT]18[FONT="]+[/FONT][FONT="] කියපුවාම එතන කොස්සක් නෑ... උඹල නීතියේ තියෙන මේ කොස්ස ඉවත් කරන කුණුගොඩ වෙන්න යන්න එපා... බයිට් එක වෙන්න එපා... නීතියේ හැටියට නඩු නිමිත්ත වෙන්නත් යන්න එපා... උඹලා [/FONT][FONT="]room[/FONT][FONT="] යන්නේ නීතියේ පරස්පරතා හොය හොය ඉන්න නෙවෙයි.... වෙනත් කාරණාවකට... ඒ හින්දා [/FONT]18[FONT="]+[/FONT][FONT="] සීමාවේ ඉන්න එක උඹලගෙ ඇගට හොඳයි.....[/FONT]
[FONT="]මම මේ ටික කිව්වේ මම නීතිය හදාරන සිසුවෙකු නොවන නිසයි.... උඹලට කැමති නම් [/FONT]16[FONT="]+[/FONT][FONT="] ද [/FONT]18[FONT="]+[/FONT][FONT="] ද කියන[/FONT][FONT="]එක උඹලගේ අභිමතය පරිදි තෝරා ගනින්.... ප්‍රතිඵලයත් උඹලම බුක්ති විඳපල්ලා....[/FONT]

Last edited:

. rep +++

උඹට තාම තේරෙන්නේ නෑ age of consent 16 නෙවේ 18 කියල හිතාගෙන ඉන්න එකේ බරපතලකම.