මම එළකිරියට ආවේ 2016 ජූනි 10... අද වෙන කොට මමත් senior member කෙනෙක් වෙලා... සතුටුයි... ලංකාවේ හතර දිශාවෙම නොදැකපු එවුන් එක්ක රට මැද ඉඳන් පුලූවන් වෙලාවට දන්න කියන දෙයක් බෙදා හදා ගන්නවා... මම දාපු හැම thread එකකින්ම උඹලට ආතල් එකකට වඩා දෙයක් දීලා තියෙනවා.... කියවල උඹලම idea එකක් ගනිං... ඉතිං අද මට සතුටු දවසක්....
උඹලගේ අදහස් / උදහස් දක්වපල්ලා... එතකොට තමයි මේ වගේ දෙයක් ඉස්සරහටත් දෙන්න පුලූවන් වෙන්නේ....



පොලීසිය පැන්න වෙලේට ලෝයර් කෙනෙකුට කතා කරලා බේරෙන්න බැයිද?
නීතිය අනුව අවු. 16 ට අයෙක් සමග දෙදෙනාගේම කැමැත්තෙන් ලිංගිකව එක් වෙන්න පුලුවන්.... හැබැයි ලංකාවේ නීතියේ තවත් තැනක තියෙනවා අවු. 18 ට අඩු නම් එවැන්නෙකුට විවාහ වෙන්න බෑ කියලා.... (අවු. 16 ට වැඩි නම් දෙපාර්ශවයේම දෙමාපියන් සාක්ෂිකාරයන් ලෙස අත්සන් කරනවා නම් එවැනි ගැටලූවක් ඇති වෙන්නේ නෑ....). ඒ වගේම වැඩිහිටියන්ට පමණයි කියන සීමාවත් බොහෝ විට මැන බලන්නේ අවු. 18 ට වැඩි කියන සීමාවේ.... මේ ලිපියේ මූලික අරමුණ වන්නේ කපල් එකක් රූම් එකකට ගියාට පස්සේ හදිසියේ පොලිසිය පැන්නොත් එයින් බේරීමට යම් මග පෙන්වීමක් මිසක නීතියේ පරස්පරතාවන් සෙවීම නෙවෙයි..... පොලිසිය අනිවාර්යයෙන් ම මෙතනදී බලන්නේ අවු. 18 ට වැඩි කියන එක 100% ෂුවර්... උසාවි දැම්මට පස්සේ එතනදී පරස්පරතාවය විසඳගන්න පුලූවන් වෙයි... හැබැයි ඒක හත්පොල් ගා ගැනීමක්....
මේක වැරදියි නේද පාත්තයෝ?
මම දන්න විදියට අවුරුදු 18 ට අඩුනම් කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ස්ත්‍රී දූශනයක් විදියට සලකන්නේ.
අවුරුදු 16 ට වැඩි කෙනෙක්ට කැමති නම් නීත්‍යානුකූල භාරකාරයාගෙන් ඉවත් වේලා වෙන කෙනෙක් එක්ක ඉන්න පුලුවන්.එතනදී කෙල්ලෙකුට ඕනි නම් පුලුවන් කොල්ලෙක් හරි ඕනි එකෙක් එක්ක ඉන්න.හැබැයි සංසර්ගය කරන්න බෑ.

ලංකාවේ තියෙන්නේ UK law (සුද්දා අපිට දීලා ගියපු එක ) එක නිසා Sex කරන්න legal age එක 16deka patalawaganna epa. 18ta adu dennekuta thani kemattata badinna barinam mona room kathada?
දැක්ක වටිනාම කතාවමම දැක්කා මේකෙ දෙන්නෙක්..අපේ thread එක ඔපෙන් කරපු Pathfinder සහෝදරයයි Ratadel සහෝදරයයි අතර වයස 16+ ද 18+ ද කියල පොඩි විවාදයක් ගියා.. මම මේ ඒකට පෝර දාන්න ආව නෙවේයි. මට මේ ගැන හිතුන දේ සහ ඇත්තටම සිද්ද වෙන්න ඕන දේ කියල යන්න ආවෙ...මම නීතිය දන්නේ නෑ..ඒත් ඒව ක්‍රියාත්මක කරන අය ගැන දන්නවා..සාමාන්‍ය පුරවැසියෙක් ව්දිහට.
මම නම් කියන්නේ...මොන නීතියෙක් වැරැද්දක් නොවුනත් , උනත් Room ගානේ නම් යන්න හිතන්නවත් එපා. room එකකට ගිහින් පොලිසියෙන් පැන්නොත්, උබල අහු උනොත්, හරි උබට හරි කෙල්ලට හරි නීතියෙන් ගැටලුවක් නෑ කියහන් කො.
උඹට ඒ වෙලාවෙ හිතුනොත් පැනපු පොලිස් හුත්තන්ට නීතියෙන් උබ නිර්දෝෂී කියන්න...උබයි කෙල්ලයි ඉවරයි මචන්...ඉවරයි කියන්නෙ ඉවරෙටම ඉවරයි..උඹට අම්බානට නෙලල,තෝ එනවද අපිට නීතිය කියල දෙන්න කියල උඹෙ කෙල්ලගෙත් ජාතකෙත් පත්තරෙත් දාල උබලව නැති නාස්ති කරල තමයි නවතින්නෙ. අපෙ ලන්කාවෙ පොලිස් හුත්තලා වගේ වේස හැත්තක් ලෝකෙ කොහෙවත් නීතිය ක්‍රියත්මක කරන්නෙ නෑ... මුන්ට කොච්චර දැනුනත් උබ නිර්දෝෂයි කියල...උබට ගැලවීමක් දෙන්නෙ නෑ..උන් අර ලැප් එකේ වැල් තිබ්බ කොල්ලට කරපු දේ දැක්කනේ...
උන්ට අමුතුම අසහනයක් එනවා ඔය වගේ සිද්දි වලදි...මම කියන්නෙ ඔය කැරි පොන්න පොලිස් හුත්තන්ට කවදාවත් වැරැද්දකට අහු වෙන්න නම් එපා මචන්ලා. කිසිම චාරයක් නැති හුකන්නො තමයි පොලිසියෙ ඉන්නෙ. ගොඩ දෙනෙක් එහෙමයි. දැන් මගේ රෙප් කපපන්. පොලිසියෙ උන්ට බැන්න කියල... මට රෙප් වලින් මොනව හම්බෙන්න ද බන්...ඕන තරම් කපාගනින්.
ඒත් මම කියන්නෙ බන්..ගිහින් මාට්ටු උනොත් කොයිතරම් උඹ නිවැරදි උනත්...උබ ඉවර නම් උඹ ඉවරයි මචන්. මම කියන්නෙ...Room යන එකේ තියෙන එකම අව්ල මේක නෙවේ...තම උඹල හිතන්න ඕන ගොඩක් දේවල් තියෙනවා...ඒවත් හිතපන්...ඒ දේවල් ගැන නිතරම යනවනේ එලකිරියෙ. ඒව බලපන්. මම කාගෙවත් thread ප්‍රමොට් කරන්නෙ නෑ..
නිකන් අනුන්ට සැප ගන්න දෙන්න එපා උබලගේ පෞද්ගලින ජීවිතෙන්..