ROOM ගියා ...කැඩුනා බන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තමන්ගේ කෙල්ල ගැන ගෞරවයක් මිස ලිංගික හැගීමක් එන්නෙ නැත්නම් ඒක ඒ කොල්ලගේ මානසික රෝගයක්. තමන්ගෙ කෙල්ලට අනිවාර්යෙන් ගරු කල යුතුයි. හැබැයි sexual feelings එන්නෙ නැහැ කියන්නෙ නම් වෙන subject එකක්.

    මේක බලන කෙල්ලෙන්ටත් කියන්න තියෙන්නෙ තමන්ගේ කොල්ල මොන බෝධිසත්වය වගේ හිටියත් තමන් එක්ක පොඩි අල්ලන සෙල්ලමක්වත් කරන්න එන්නෙ නැත්නම්, ඒවා කලත් හැගීමක් නැහැ වගේ නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.

    අල්ලන සෙල්ලම :rofl:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    වටිනව.. මේ සමාජෙ දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.. ගැහැනු පිරිමි දෙපත්තම සමහර වෙලාවට හොයන්නෙ තාවකාලික සතුට විතරයි.. :eek:ගැහැනියකගේ වටිනාකම ගොඩක් වෙලාවට නැති කරගන්නෙ ඒඅය විහින්මයි.. :(:(:(පිරිමින්ට සුදුහුනු ගානව නෙමෙයි..:lol:ඒත දැන් සමාජෙට වැඩිය ඉස්සර ගැහැනියකට වටිනාකම ගැන පරෙස්සම ගැන අවබෝධයක් තිබුනා කියල හිතෙන් නැද්ද? :):)ඕකට ලස්සන කථාවක් අහල තිබුනා...
    '' කට්ට කොලේ උඩට වැටුනත්,, කොලේ කට්ට උඩට වැටුනත් හිල් වෙන්නෙ ‍කොලේමයි""":shocked:
    ඒක නිසා කොලේ පරිස්සම් වෙන්නයි පරිස්සම් කරගන්නයි හිතුවොත් හොදයි නේද????
     
    • Like
    Reactions: grand1

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පෙට්ටිය කැඩුන ගමන් කෙල්ලො බඩු වෙන්නෙ මොන රටේද?:frown:
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දැන් ඉන්න කෙල්ලන්ටත් ඕනි කාමරේකට රිංගගෙන් ආතල් එකක් ගන්න්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දැන් ඉන්න කෙල්ලන්ටත් ඕනි කාමරේකට රිංගගෙන් ආතල් එකක් ගන්න්
    ඕක තමයි ඇත්ත කතාව.:) පිටුගනන් ලියන්න තරම් වැදගත් දේකුත් නෙමෙයි:no:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    hqdefault.jpg