Ane manda ban mewa gana mona liyannada kiyala... dawasin dawasa asahanaya wadi wena witharai wenne lankawe unge...
Asahane wadi wadi wenna wadi wenna elakiri eke threads wadi wena eka thamai wenne


Ane manda ban mewa gana mona liyannada kiyala... dawasin dawasa asahanaya wadi wena witharai wenne lankawe unge...


තමන්ගේ කෙල්ල ගැන ගෞරවයක් මිස ලිංගික හැගීමක් එන්නෙ නැත්නම් ඒක ඒ කොල්ලගේ මානසික රෝගයක්. තමන්ගෙ කෙල්ලට අනිවාර්යෙන් ගරු කල යුතුයි. හැබැයි sexual feelings එන්නෙ නැහැ කියන්නෙ නම් වෙන subject එකක්.
මේක බලන කෙල්ලෙන්ටත් කියන්න තියෙන්නෙ තමන්ගේ කොල්ල මොන බෝධිසත්වය වගේ හිටියත් තමන් එක්ක පොඩි අල්ලන සෙල්ලමක්වත් කරන්න එන්නෙ නැත්නම්, ඒවා කලත් හැගීමක් නැහැ වගේ නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.

ගැහැනියකගේ වටිනාකම ගොඩක් වෙලාවට නැති කරගන්නෙ ඒඅය විහින්මයි.. 

පිරිමින්ට සුදුහුනු ගානව නෙමෙයි..
ඒත දැන් සමාජෙට වැඩිය ඉස්සර ගැහැනියකට වටිනාකම ගැන පරෙස්සම ගැන අවබෝධයක් තිබුනා කියල හිතෙන් නැද්ද? 
ඕකට ලස්සන කථාවක් අහල තිබුනා...


ammaaaaa
meme ubata deyak amathaka vela vage ah
ube ara heta kiyana davasa ena ekak nemeida bn![]()

හේහේ.... මට මතක නෑනේ.. උබ කව්ද බන්... මම මේ මැරිලා ඉපදුනා විතරයි..ඕක තමයි ඇත්ත කතාව.දැන් ඉන්න කෙල්ලන්ටත් ඕනි කාමරේකට රිංගගෙන් ආතල් එකක් ගන්න්
පිටුගනන් ලියන්න තරම් වැදගත් දේකුත් නෙමෙයි
දැන් ඉන්න කෙල්ලන්ටත් ඕනි කාමරේකට රිංගගෙන් ආතල් එකක් ගන්න්