Room නීතිය +18

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    වැඩිහිටි මිනිස්සුන්ගේ ගෑනුන්ගේ මදන විසේ පාලනය කරන්න යන එක තරම් ගොන් හරක් වැඩක් තවත් නෑ. උන් උන් කැමත්තෙන් ඕන දෙයක් කර ගත්තාවේ.කාමරේකට ඇදගෙන ගිහිල්ලා බලහත්කාරකමක් කරන්න බෑනේ. කෙල්ල අකැමතිනම් හොටෙල් මැනේජර්ලා සේවකයෝ ඉදිරියේ කොහොමද කෙල්ලෙක්ව බලහත් කාරයෙන් ඇදගෙන යන්නේ?
    වයස 18 නෙවෙයි, වයස 16ට වැඩි එවුන්ට හුකන්න අයිතියක් ව්‍යවස්තාවෙන් තියෙනවා.ඒක මානුෂික අයිතියක්.ඕවා මර්දනය කරන්න ගියාම සමලිංගිකයන් වැඩි වෙලා රට බල්ලට යනවා.එහෙම නැත්නම් ලිංගික අසහනය වැඩි වෙලා ගෑනියෙකුට පාරේ බැහලා යන්න බැරි තත්වය එයි.පිස්සු හු#තලා.මෝඩ ආගමික දේවල් බලෙන් පටවන්න යනවා.ලංකාවේ සුද්දො එන්න කලින් ලිංගික නිදහස හුඟක් තිබුනා.

    :yes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    :oo: ඈ... 18 පැන්නට මදිද..? සිරාවට...?
    අඩෝ අපිට කියල නිදහසක් නැද්ද බන්...? අරව හිරකරගෙනද ඉන්න ඕනේ...?
    අවුරුදු 30 ක් යනකන් වත් බදින්න වෙන්නේ නෑ.. ගෙයක් හදාගන්න ඕනේ.
    රත්තරන් බඩු වලට ලක්ස 2.5 ක් වත් ඕනේ. මගුල ගන්න අඩුම තරමේ තව 2.5 ක් වත් ඕනේ.
    ඔය ඔක්කොම කරගන්නකන් අපිට ඉදල හිටලා වතුර ටික මාරුකරගන්න රූම් එකකට යන්න බැරිද...?
    ඒ කියපල්ලකෝ...
    :baffled:


    :shocked::shocked::shocked: :sorry::sorry::sorry: :frown::frown::frown:

    :lol: sirawata :angry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මෙහිදී ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය.
    ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ක‍්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.
    යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ධ තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී.
    යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරනු ලබන පරීක්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණක් වේ. ලැගුම්හල තුළ ලිංගික ක‍්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි.
    යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි.
    විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත.
    එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.
    වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියලූ සමාජ ක‍්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.

    +5
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    mmm

    Law eken newei prasne tiyenne...policiye OIC,SP SSP mona wage ewunda kiyala..munta common sense nathnam,,law eka hariyata danneth nathnam,,aththanomathikanam,,,mottayo nam,,,raid karala inna koi kawru unath essellama prasna karanne policiyata jeep eke patawan gihilla...ewelawe unta api monawa nidahasata kiwwath un ganan gannema naha..passe nidos wei..eth ethakota wenna oni apahasa wela ewarai...

    Habai buddimath policemen la mehema gon wada karala minissu amaruwe dan naha..ewage aya tikai inne..ekai case....park walath allanawa...galleface eke couple ekak allala un passe HR case dala police karaya wandi gewwa...eth api kohomada mewata ahuunoth nadu kiyanawa tiya nondiyen berenne

    Law eken api nidos wena eka newei..raid wechcha welawe edala awasanayathek wena apahasuwa...naduwen nam passe api dinai..eka passe ne

     
    Last edited:

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    තානායම් වලට පොලිසිය පනින්නෙ නෑ බන්...බයක් නැතිව වැඩේ කරගන්න පුලුවන්.
     

    Lasith1

    Member
    Mar 23, 2012
    212
    15
    0
    Rajarata
    t845c1.jpg
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මං අහලා තියෙන්නේ නිත්‍යානුකුලව විවාහ වෙලා නැත්තන් තමයි උන්ට අපිව ගස් කරන්න පුළුවන්...
    තව සීන් එකක් තියෙනවා ඔකේ කේස් එක වැටෙන්නේ කොල්ලට..
    උන්ට ඕනෙනං අපි කෙල්ලට බලහත් කාරකමක් කරන්න ගියා කියලා නඩු දාන්නත් පුළුවන්ලු..
    එහෙම නැත්තන් අපිව පව්ලේ කෙනෙක්ට ඒ කියන්නේ දෙමව්පියන්ට වගේ කෙනෙක්ට බාර දෙන්න පුළුවන්..
    අපේ එකෙක්ටත් එහෙම සීන් එකක්නම් උනා..

    :yes::yes: ඔය ගැන ලංකාදිපෙ අර්ටිකල් එකක් තිබ්බ.. :yes::yes: එකෙ කියන විදියට දෙන්න බැදල නැත්නම් ගෙවල් වලින් ගෙනල්ල ප්‍රශ්න කරනව.. :sorry::sorry: එහෙම උනම කාටද චාටෙර් එක..:eek::eek: කෙල්ලගෙ ගෙදරින් මලටත් එක්ක රේප් කර කියල දායි..:shocked::shocked:. කෙල්ලගෙ ගෙදරින් අව්ලක් නැත්තම් ශේප් :love::love:.. නැත්තම් ලච්චුවෙ තියෙයි.. ගෙදර ගිහිනුත් ඉවරයි ..:sorry::sorry: කෙල්ල ගැන අදහසත් අත ඇරගන්න තමා තියෙන්නෙ.. :(:( :angry::angry:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    okunta badu gahanna hodai badu pot walata gihin,api kellek ekka athal ekak gattoth thamai oya Police harak ta kala inna bari Grrrrrrr
    okun asarana kollo kello case walata petaluwoth un ta thiyenne wandi illala nadu danna grrrrr
    okkotama kalin ape kollo kellonta nithiya uganwanna oni hariyata,ethakota Police pagarayoth awata giyata heppenna bayai :)
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    තම්බිලා ගැණු 6 ක් අරන් හුකනවා. බබාලා දුසිමක් හදනවා. ඉතින් උන් බෝ වෙනවා.
    අපි කසාද බදින්න ඉන්න ගෑනි එක්කවත් අතල් එකක් ගන්න නෑ.
    ඉතින් බැන්දම ළමයිත් එපා වෙනවා.
     
    Mar 21, 2012
    119
    8
    0
    ගෙදර
    :yes::yes: ඔය ගැන ලංකාදිපෙ අර්ටිකල් එකක් තිබ්බ.. :yes::yes: එකෙ කියන විදියට දෙන්න බැදල නැත්නම් ගෙවල් වලින් ගෙනල්ල ප්‍රශ්න කරනව.. :sorry::sorry: එහෙම උනම කාටද චාටෙර් එක..:eek::eek: කෙල්ලගෙ ගෙදරින් මලටත් එක්ක රේප් කර කියල දායි..:shocked::shocked:. කෙල්ලගෙ ගෙදරින් අව්ලක් නැත්තම් ශේප් :love::love:.. නැත්තම් ලච්චුවෙ තියෙයි.. ගෙදර ගිහිනුත් ඉවරයි ..:sorry::sorry: කෙල්ල ගැන අදහසත් අත ඇරගන්න තමා තියෙන්නෙ.. :(:( :angry::angry:

    උබට මොන්ගල්ද?
    යකො දෙන්නගෙම වයස තිනව නම් පොලිcඉයට එතනින් එහට දෙයක් කරන්න බැහැ ඒක මානව අයිතිවසිකමක්
    kella rape kara kiwwoth ithin case e wage kellekuta love karana eka p ekek wenna ona ehema kiyana kellek bawa dana ganne nathi wenna