Rooms - මාලබේ / කඩුවෙල

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වාහන දාන්න පුලුවන් බන් ඒකේ අවුලක් නෑ...වැඩිය කට්ටිය ගැවසෙන ප්ලේස් එකක් නෙවෙයි නිසා ශේ බන්:)

    Thanks:D

    Dilano -- අර com bank එක ලගින් තියන පොඩි පාරේ ඇතුලට යන්න ඕනෙද ?
    ඔව් බන් අඩි 50ක් 60ක් වගේ යද්දිම දකුනු අත පැත්තේ ඔෆිස් එක තියෙනවා උන්ගේ:yes:
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔව් බන් අඩි 50ක් 60ක් වගේ යද්දිම දකුනු අත පැත්තේ ඔෆිස් එක තියෙනවා උන්ගේ:yes:

    අපෝ එතන බඩු පොට් එකක්නෙ. අපි දවසක් බොන්න ගිහින් අන්තිමට එතන එකෙක්ට ටෝක් කරල බඩුවක් ගෙන්න ගත්ත, සෙට් වෙන්න කලින් පොලිසියෙන් පැන්නනේ. අපි බිබී හිටිය නිසා ශේප් උනා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කඩුවෙල ඩිලානෝ...කමර්ශල් බැන්කුව ගාව..ප්ලේස් එක ශේප්...850ක් වගේ ගන්නවා:)

    උඹ අයියත් එක්ක ඒකටද යන්නේ? :baffled::baffled::baffled:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචෝ, කෙල්ලත් එක්ක යන්න (පැය 3-4 විතර ) මාලබේ / කඩුවෙල අවට හොද ROOMS තියන තැනක් කියපන්කො .....:love::D:love:

    Hidden cam tiyena room da nathi Room da:D
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?

    මේක ටිකක් විස්තර කරපන්කො දන්න කෙනෙක්.. :confused:

    mn hithanne u kwwe night vision tiyena cam wenda one. night vision cam wala IR emitters tiyenwane, pn eke camera ekata peenwa. etkta ehema camera tieynm hoygnn puluwan, eth mama hithanne na night-vision cam room wala tiyei kyl