ROOT කරලා නැති වෙච්ච WARRANTY ආපහු ගමු.. (Samsung Only)
පටන් ගන්න කලින් කියන්න ඕනේ මේක වැඩ කරන්නේ SAMSUNG devices වලට විතරයි.. ඔයාගේ ෆෝන් මොඩෙල් එක support කරනවද කියල පල්ලෙහා ලිස්ට් එකෙන් බලන්න..
SG S2:
- GT-I9100 **
- Sprint Epic 4G Touch
- Korea SHW-M250K/L/S
SG S3:
- GT-I9300/I9300T **
- GT-I9305/I9305T/I9305N LTE **
- USA: AT&T, Sprint, T-Mo, VZW (unlock bootloader !), USCC, MetroPCS, Cricket, CSpire
- Canada
- Korea: SHV-E210K/L/S, SHW-M440S
SG S4:
- GT-I9505
- USA: AT&T, VZW, Sprint, T-Mo, USCC
- Canada
SG Note:
- GT-N7000
- GT-I9220
SG Note 2:
- GT-N7100/N7100T/N7102/N7105/N7105T **
- USA: AT&T, Sprint, T-Mo, VZW (unlock bootloader !), USCC
- Canada: I317M, T889V
- Korea: SHV-E250K/L/S **
SG Note 8.0":
- GT-N5100 3G **
- GT-N511x Wi-Fi **
- GT-N5120 LTE **
SG Note 10.1":
- GT-N8000 3G **
- GT-N801x Wi-Fi **
- GT-N8020 LTE **
- SHW-M480S/K/W **
SG Camera EK-GC100 **
SG Tab 2:
- GT-P310x 7" 3G
- GT-P311x 7" Wi-Fi
- GT-P510x 10.1" 3G
- GT-P511x 10.1" Wi-Fi
Various:
- I8160, I8190
- I9070/P
- I9082
- I9260
- S7500, S7560, S7562
---------------------------------------------------------------------------
වැඩේ පටන් ගන්න කලින් මේකෙන් මොකක්ද වෙන්නේ කියල කියන්නම්.
මේකෙන් කරන්නේ අපේ device එකේ "flash count" එකයි "device status" එකයි වෙනස් කරන එක.
අපි device එකක් root කරාම ඒකෙ warranty නැති වෙනවා. එත් service station එකෙන් ෆෝන් එක root/modify කරලද කියල දැනගන්නේ Flash Count එකෙන්.
Flash Count එක වැඩ කරන්නේ කොහොමද?
Flash Count එකේදී වෙන්නේ අපි phone එකට install කරන custom binary scripts ගාන පෙන්නන එක.
උදාහරණයක් විදියට, ඔයා device එක root කරාම flash count එක 1 වෙනවා. ඊටපස්සේ ඔයා ඒ device එකට custom recovery එකක් දැම්මොත් කවුන්ට් එක 2 වෙනවා. ඔයා ඊටපස්සේ මේක Samsung Kies එකෙන් Reset කරත්, ෆෝන් එකෙන්ම Factory Reset කරත්, ජීවිතේට ෆ්ලෑෂ් Count එක 0 වෙන්නේ නැහැ..
හොඳම වැඩේ කියන්නේ, factory reset කරලා ආයිමත් root කරොත් count එක තවත් 1කින් වැඩි වෙනවා.
අයි ෆ්ලෑෂ් කවුන්ට් එක 0 වෙන්න ඕන?
නැත්නම් OTA (Over The Air) Updates එන්නේ නැති නිසා...
හරි දැන් ඒ ගැන ඇති...
ෆ්ලෑෂ් කවුන්ට් එක දැන් කීයද කියල දැනගන්නේ කොහොමද?
මේක දැනගන්න අපිට ෆෝන් එකේ download mode එකට යන්න වෙනවා.
download mode එකට යන්න ෆෝන් එක ඔෆ් කරලා, Power + Home + Volume Down බොත්තම් තුනම එකපාර ඔබන්න. ඊටපස්සේ එන warning එකේදී Volume Up බොත්තම ඔබන්න. දැන් පේනවා "Number Of Custom Binary Scripts" හරි Flash count කියල හරි එකක්.
එත් එක්කම පෙන්නනවා Firmware එක Official ද Custom ද කියල. Firmware එක Custom වෙන්න Custom ROM එකක්ම තියෙන්න ඕනේ නැ.. ROOT/Custom Recovery එකක් තිබ්බත් ඇති.
ෆ්ලෑෂ් කවුන්ට් එක 0 කරගන්න විදිය..
1)මෙන්න මේ app එක download කරගන්න..
2)දැන් ඕක install කරගන්න. (install කරද්දී කචල් දානවනම් Settings>Security>Device Administration>Unknown Sources කියන එක tick කරන්න.)
3)දැන් application එක open කරගන්න.
4)දැන් එකේ device එක confirm කරන්න අහයි, model එක හරිනම් confirm කරන්න.
5)ඊටපස්සේ එන boxes 2කම OK කරන්න.
6)දැන් app එකේ "Flash Counter" කියන එකේ "Reset Flash Counter" කියන එක දාන්න.
7)ඊළඟට එන Danger! Warning එකත් Countinue කරන්න..
8)දැන් Phone එක Reboot වෙයි..
9)ඊළඟට එන bootmode එකේදී Volume Up button එක ඔබන්න..
10)දැන් වැඩේ හරි.. දැන් ෆෝන් එක reboot කරොත් ෆෝන් එක normal විදියට ON වෙනවා.. නැත්නම් ඔතනින්ම Download mode එකට ගිහින් බැලුවොත් පෙනෙයි ඔක්කොම official වෙලා තියෙනවා..

oken ain wenna wena widiyak na, baya nathuwa karapan. eka thiyenne flash karaddi ehema, oya screen ekedi phone eka wada karanne ADB commands walata 

CWM wage Custom recovery ekak install karala (Custom recovery ekak kiyanne machan features godak thiyena recovery system ekak, Oyage phone eke thiyena stock recovery eka access karannanam Volume Up+Home+ Power button ekapara obanna ona). Custom Recovery ekakin Phone ekata custom rom flash karanna puluwan.