root කිරීම පිලිබදව පොඩි අවුලක් ....

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
root කිරීම පිලිබදව පොඩි අවුලක් ....

මචන්ලා android phone එක root කරලා අය unroot කරොත් කලින් root කර කියල වෙනම software කැල්ලක් දාල check කරන්න පුලුවන්ද root checker එක නැතුව වෙන ක්‍රමයක් දාල.....
 
Last edited:

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමය්ම් මචන් රූට් වෙන්නේ සොෆ්ට්වෙයා එක නැතුව හාඩ්වෙයා නෙවි..

    රූට් වීමෙන් වෙන්නේ කෙලින්ම ඔකේ බලන්න බැරි ඇක්සස් නැති ෆය්ල්ස් වලට ඇක්සස් දෙනවා..
    ඉතින් මචන්
    ඕකට බය වෙන්න දෙයක් නැහැ


    මොකද මචන්සල මන් නං එක මිලියන්න ගනාක් රූට් කරලාඅ ඇති...
    සම්සුන්ග් ෆෝන් 3,4ක් හිහිහිහ්
    එස3 එක තමා රූට් කරලාම විනාස කරේ


    ඇය් කෙළවෙන කෙළවෙන වාරයක් ගානේ ස්ටොක් එක ගැහුවම රූට් කරන්නේපය්



    අනේ මන්දා මෙහෙමත් දුඅකක්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ]
    cool.gif
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Samahara ewage nam, eg- HTC wala ehema boot menu ekata giyana watila thiyanawa "tampered" kiyala. Habayi ithin ekath wenas karanna puluwan. Root kala kiyala nam awulak na.
     

    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    mehemane bn root kara kiyamuko..... passe 4n eke mokk hari os eke hari wena mokk hari awulk awama oke warrnty tiyena hinda samsung kadeta api aran ynawane...eth aran yaddi api unroot karala aran yanne kiyamuko.....

    dan itin 4n eka samsung kads inna ewun poddak check karanawane..ehema check karaddi 4n eka kalin root karala kiyala mattu weida????