root,backup,flash උපදෙස් හා ආධාර නොමිලේ ..

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    Machan, my Sony c2105 Death una, Flashmode,fastboot mode mukuth ba, charge wenneth na.

    Meka hadanna kramayak nedda.

    Shop ekakata dunna un Software box ekata gahala hadanawa kiwwa, but Unge Internet slow nisa software eka download wenne nahalu.

    Dan 1 week wenawa. meka PC eken hadnna barida
     

    ujo

    Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    Machan mage sony tipo dual ekata jelly bean daganna widiyak kiyanawada.. step by step tikak kiyala denawada...?
     

    sudu.putha22

    Member
    Sep 10, 2013
    22
    0
    0
    පෘථිවිය.
    මටත් උදව්වක් ඕන.. මගේ ෆෝන් එක Sharp FX Plus ADS1 කියල එකක්. එකේ තියෙන්නේ Android 2.2.2(Froyo) මට ලොකු ලොකු එව්වා එපා මට gingerBread වත් දමාගන්න තිබුනොත් ලොකු දෙයක්.. දැනට මන් මේක root කරලා තියෙන්නේ. Ginger Break කියල app එකකින්.
     

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Fiverr එකේ gig එකක් දැම්මා මම . android root,backup,flash කරන්න guide කරනවා කියල . අපේ EK එකේ යාළුවන්ට නොමිලේ කරලා දෙන්න හිතුවා මගේ freelance career එක සාර්ථක වේවා කියල හිතලා :nerd:

    android root,backup,flash උදව්වක් ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න help එකක් දෙන්නම් :)

    http://www.fiverr.com/san1020/guide-you-to-rootbackupflash-any-android




    Mang...podi upadesak onii....Mage Lenovo A6010 plus eka root karaganne....root karanne oni sinhala font ekak install karaganne witharaiii....
    kinroot kyna app eken karanne puluwan kyla net eke thibuna....dan mata danagann oniii ewa thamai mee...

    1) root kalain pasee kingroot app eka uninstall karoth phone eke root status eka non-root kiyala ai thibuna widiyaa wenas wenawada..???

    2) kingroot eka uninstall karoth...install karapu font ekath nathi wenawada..??