Rothschild-ලොව ධනවත්ම පවුල

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේ ගැන දාම් දෝ නොදාම් දෝ කියලා හිතුණත් ඔන්න අන්තිමට බොලාගේ අවධානයට (බොහෝම මතුපිටින්) කාරණා කිහිපයක් යොමු කරන්න තීරණය කෙරුවා!!!:cool::cool:

    (මේ ත්‍රෙඩ් එක ඇතුලේ කතාබහ වෙච්චි සමහර දේවල් කිහිපයකුත් නිවැරදි කරන්නම්!:yes:)

    පලවෙනි දේ තමයි, රොත්ස්චයිල්ඩ් පවුල කියන්නේ මුලු ලෝකෙම පාලනය කරන පවුල නෙමෙයි....!:):no:

    රොත්ස්චයිල්ඩ් පවුල කියන්නේ දැනට මේ පෘථිවිය පාලනය කරන බලවේග අතරින් ප්‍රධාන පවුල් 13 අතරින් (ඔව්!
    :yes: පවුල් 13ක් ඉන්නවා. සාමාජිකයින් 6000කට වැඩිය ඉන්නවා!! මේවා එකක් වත් බොලා අපි දන්න සංස්කෘතිකමය පවුල් සංස්ථා නෙමෙයි!!!) "එක් පවුලක්" විතරයි......!!:):yes:

    මේ රොත්චයිල්ඩ් පවුල මේ (1)වෙනකොට අපේ අසල්වැසි රටේ එක්තරා ජනප්‍රිය රූපවාහිනි මාධ්‍ය ජාලයක් හසුරුවනවා!!!:yes: (

    (2)මේ අයගේ සමහර වැඩසටහන් ලංකාවේත් රේටින්ග්ස් කුඩුපට්ටම් කරගෙන විකාශය වෙනවා! තොපි හිපාටුවෝ රැළත් ** උඩ දාගෙන මේවා නරබනවා!!!:frown: විසේසයෙන් බොලැයි ගෙවල්වල බවලත් ඇත්තෝ!!!!:lol:)




    ඇමෙරිකා එක්සත් ජනපදයේ තියා අල්ලපු රට වෙච්චි ඉන්දියාවේ වත් මුදල් නෝට්ටු ඒ ඒ රටවල ගවර්මන්ට්ස් වල පූර්ණ අධීක්ශනය යටතේ මුද්‍රණය වෙන්නේ නැහැ! නැහැ!! නැහැ මයි!!!!:no::no:

    මේ අයට එරෙහි වෙලා සෘජු තීරණ ගත්තු, ඒ හින්දාම විනාස වෙලා අතු ගෑවිලා ගියපු නායකයෝ බොහෝමයක් දෙනෙක්, යුරෝපාකරයේ වගෙම මේ ආසියාව
    පුරා මත් ඉන්නවා!!!!!:( ((3)ලංකාවේත් හි............:eek:)

    (4)අපේ අල්ලපු රට පාලනය රහස් සංවිධන වලට ස\ම්බන්ඪ් ප්‍රබල චරිතයක් ඉන්නවා!!!!!:rolleyes: (ඒ කාලෙත් හිටියා!!!!)

    අපි තාක්ෂනයයි, පහසුවයි කියලා හිතාගෙන කරන දේවල් අතිමහත් ප්‍රමාණයක් මේ උදවියගේ උගුල්!!!!!!:frown:

    බොලැයි ගෙවල් වල ඉන්න, බොලාගේ අහිංසක කිරි සප්පයෝ දවස ගානේ මේ උදවියගේ අනිසි මානසික බලපෑම් නිසා, බුද්ධි ශෝධනය වෙවී,
    විනාස වෙමින් ඉන්න බව දන්නේ කවුද???:sorry: (මේවා සුරංගනා කතා නෙමෙයි!:no: ඇස් මනාපිට ඔප්පු වෙන දේවල්!!:dull:)


    (කතා කරන්න අකැමති වුණත් ලංකාව සම්බන්ධ දේවල් කිහිපයක් අහන්නම්......!:shocked:)

    (4)රජකාලේ වත් නොතිබුණු, කොහෙන්ද මේ "දෙමල නිජභූමි" සංකල්පය ආවේ කොහෙන්ද......?:nerd:

    (5)කවුද මේ ප්‍රබාකරන්.....??:rofl:

    (6)මොකක්ද මේ එල්ටීටීඊ එක කියන්නේ......???:)


    (7)එහෙම සංවිධානයක් බිහිවුනේ ඇයි.........????:growl:


    (8)එල්ටීටීය එකපාරටම විනාස වෙලා සුන්නද්ධූලි වෙලා ගියේ ඇයි......???:eek:


    නිකමට ඉන්න ගමන් කල්පනා කරලා බලපල්ලා!!!!!:yes::yes:


    (ලෝකය කියන්නේ බොලා අපි හිතන් ඉන්න තැන නෙමෙයි.............!!!!!:sorry::no:)
    :cool::cool:


    (1) ??
    (2) ??
    (3) ??
    (4) ??
    (5)??
    (6)??
    (7)??
    (8)??

    Ane mchn ube danna hamadeyakma dapanko, oya uda ahala tiyena prashna valatath uttara dipan...

    apita mungen berenna puluwan ekama vidiya "danuma vitarai" mokada apita munva maranna bane..

    ube danna okkoma deval methana dapanko, ethekota api hamoma mun apiwa palanaya karanna yanne kohomada kiyala danagena tikak hari berenna puluwa...

    mun lankawata karanaa dewaluth okkoma dapan mchn ,pin sidda venawa..
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    14680532_1114453581965390_7465483259205530129_n.jpg

    This is the best!
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    By 2006 Putin had paid off Russia’s debt to the Rothschilds. Russia’s financial dependence on the Jewish financiers was now over.
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Reply for MADDIE
    dan ena goda film wala secret society ekak gana thiyenwa ( Maddie ge thread ekedi DATH KIBULA meka gana kiyala thibba

    then Sirase yana "shiwanya" eke thiyenne bn manussayek nayek ( reptile kenk ) wenwa ( shape-shifting )
    Reptilian Shape shifting dewal athha nam ara film eken minissu atharata aran yanne shapeshifiting sankalpayak neda?

    Simpsons cartoon eken hugak predictions dunna neh
    eke episodes wala have tump thama last president wenne, eeta passe reptilian ( cartoon eke thibbe thani ahak thiyena minissu ) loke control karanwa wage kathawak ) the white house logo eka yatin idan katha karanne reptilian minissu wage aya
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මේක නම් බොරු වෙන්න ඇති, ඒත් ලෝකෙ අපි දකින සිස්ටම එකට යටින් හැමදේම රන් කරන වෙන සිස්ටම් එකක තියනව කියල මමත් හිතනව


    මේකේ ඇත්තක් තියනවා. විශේෂයෙන් රොකෆෙලර්, මෝගන් ෆැමිලිස් මුළු ලෝකෙම පාලනය කරනවා. රොකෆෙලර් තෙල් වලින් ආදියෙන්. තවමත් වාහන තෙල් බලයෙන් දුවන්න (විකල්ප බලශක්ති වලට යන්නේ නැතුව) හේතු වෙන්නේ රොකෆෙලර් ලා කරපු වැඩ නිසා තමයි..
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    මෙහෙමයි මචන්, ලෝකේ දැනට භාවිතා වෙන හැම ඩොලර් නෝට්ටුවක් පිටිපස්සේම රහස් සංවිධානවල වල හෙවනැල්ල බොහෝම තදට වැටිලා තියෙනවා.
    මේ කතාවේ ඇත්ත නැත්ත මට ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්!


    Aluthen awa Rs20 kole side eken Wawulek / bassek innwa .. :D
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    කොල්ලනි, පොඩ්ඩක් ඉවසලා හිටපන්! මේ සූර්යග්‍රහණය ඉවර වෙච්චි ගමන්ම උඹලා ඔක්කෝටම මම රිප්ලයි කරනවා!!:yes:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    godak theories man balala tiyenawa eth ewa atta wennath puluwan boru wennath puluwan habai hama theory eka dihama boru kiyana ahin baluwoth okkoma boru thama , ou illuminati eke top membersla thama rothschild la goddak evil widiyata yanne building concepts and stretegies ehema . illuminati kiyanne k*ri vision ekak eka pure evil kiyala man danna widiyata .
    Loku therumak thiyena Video ekak meka thawath ek conspiracy video ekak kiyala mama hithanne na

    Api wahallu ban munge :(
    tags -followers of anunanki, new world order

    pyrimid-of-control.jpg

    full_25b99395-b4b0-4ffb-9e7c-9b7d2c.jpg


    In god we trust..

    baya hithuna sinhalu meka dakala :baffled:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කොල්ලනි, පොඩ්ඩක් ඉවසලා හිටපන්! මේ සූර්යග්‍රහණය ඉවර වෙච්චි ගමන්ම උඹලා ඔක්කෝටම මම රිප්ලයි කරනවා!!:yes:

    එළකිරියට කරන්ට් එක ඇවිල්ලා, දාපල්ලා දන්න කියන ඒවා, බාලා ගෙන ඉන්නේ............:D:D:D:D