::::::::: rottweiler බල්ලෝ හදන අය එන්න ::::::::
මචන්ලා මම rottweiler පැටියෙක් ගෙනාවා ..මාර හුරතල් ..
01.අර ප්රවෝ බෙහෙත් එක මාසෙන් මාසෙට විදින්න ඕනෙද
02.මෙයාලට විටමින් එහෙම අනිවාර්යෙන් දෙන්න ඕනෙද ..ඒ මොනවද ?
03.මෙයාලට මොනවගේ කෑමද දෙන්න ඕනේ ..සාමාන්‍ය කෑම දුන්නට අවුලක් නැද්ද ?
04.PARVO ,DHL,RABIES කියන විටමින් වර්ග ඔක්කොම දෙන්න ඕනෙද ..
තව මෙයාලා ගැන අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න

Last edited: